Full Insurance එකක වාරිකය අඩුවට දාගන්නේ කොහොමද?
මචන්ස්ලා ලබන සතියේ Perodua Bezza 2018 එකක් ගන්නවා. ලක්ෂ 37ක් වෙන්නේ.
මට මේකට Full Insurance එකක් දාගන්න ඕනි.
මොකද්ද හොද Insurance එක?
මන් sri lanka Insuranceඑකට කතා කළා.
2018 එකට 73000 ක් ගෙවන්න ඕනිලු.
මට මචන් එච්චර ගෙවන්න අමාරුයි. මේ ලක්ෂ 37 හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.
මට පොඩ්ඩක් කියහන් මේ ගාන අඩු කරගන්න විදියක්
අවශ්‍යම covers ටික add කරගත්තම ඇතිනේ.
මට කිහහං Full Insurance එකකදී cover කරන දේවල් මොනාද?
ඇත්තටම අපිට දාගන්න අවශ්‍ය ඒවා මොනාද?
insurance එවුන් එක්ක කතා කලාම අපිව අන්දනවා.
මේක කතා කරගන්න පොඩි tricks එහෙම තියෙනවද?

වාහනේ ගාන ලක්ෂ 30ට වගේ Value කර ගන්න බැරිද?
Accident එකක් උනොත් cover වෙනවා නම් මට හොදටම ඇති.
වාහන ඔස්තාර්ලා පොඩ්ඩක් comment කරමු බලන්න. අනිත් අයටත් වැදගත් වේව්.
මචන්ස්ලා ලබන සතියේ Perodua Bezza 2018 එකක් ගන්නවා. ලක්ෂ 37ක් වෙන්නේ.
මට මේකට Full Insurance එකක් දාගන්න ඕනි.
මොකද්ද හොද Insurance එක?
මන් sri lanka Insuranceඑකට කතා කළා.
2018 එකට 73000 ක් ගෙවන්න ඕනිලු.
මට මචන් එච්චර ගෙවන්න අමාරුයි. මේ ලක්ෂ 37 හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.
මට පොඩ්ඩක් කියහන් මේ ගාන අඩු කරගන්න විදියක්
අවශ්‍යම covers ටික add කරගත්තම ඇතිනේ.
මට කිහහං Full Insurance එකකදී cover කරන දේවල් මොනාද?
ඇත්තටම අපිට දාගන්න අවශ්‍ය ඒවා මොනාද?
insurance එවුන් එක්ක කතා කලාම අපිව අන්දනවා.
මේක කතා කරගන්න පොඩි tricks එහෙම තියෙනවද?

වාහනේ ගාන ලක්ෂ 30ට වගේ Value කර ගන්න බැරිද?Accident එකක් උනොත් cover වෙනවා නම් මට හොදටම ඇති.
වාහන ඔස්තාර්ලා පොඩ්ඩක් comment කරමු බලන්න. අනිත් අයටත් වැදගත් වේව්.
Last edited: