💔ඉතාලි පොලිසියේ සේවය කළ එකම ශ්රී ලාංකික නිලධාරියා නිල නිවසේදීම වෙඩි වැදී මියයයි
ඉතාලි පොලිස් සේවයේ (Carabinieri) රාජකාරියේ නිරත වූ එකම ශ්රී ලාංකිකයා වූ 27 හැවිරිදි ෂෙහාන් ප්රනාන්දු මහතා, මිලානෝ නුවර පිහිටි සිය පොලිස් නිල නිවාසය තුළදී වෙඩි වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉතාලි...