ස්ට්‍රීට් රේස් කල්ලි පිටුපස කතාව. තමුන්ගේ පුතාත් බිලිවෙන්න කලින් සම්පූර්ණ කතාව කියවන්න. මේවා කියලා මටත් ගෙදර ඉන්නත් නැති වෙයිද දන්නෑ. හැබැයි කියන්නැතිව ඉන්න එකත් සමාජයට කරන වැරැද්දක්.
ඔය වයසට කොල්ලෝ එහෙම තමා කියුවාට. ඔය කොල්ලෝ නවතින තැන ගැන උන්ට වත් අවබෝධයක් නෑ. අපි දන්න කාලෙක ඉදන් තැන තැන පාරේ...