ලෙමන් ගෙඩි ටිකක් හොයාගන්න
මචංලා කොලේස්ටොරෝල් ලෙඩෙක්ට අර සුදුළුණු + ඉගුරු + ලෙමන් + ඇපල් සයිඩර් + මී පැණි බෙහෙත හදාගන්න කොළඹින් ලෙමන් ගෙඩි ටිකක් හොයා ගන්න තැනක් දන්නවද. දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරටුව නම් ගොඩක් ලේසි. අනිත් පැත්තක නම් ඇවිත් හරී ගන්නම්.
පලතුරු කඩ, ෆුඩ් සිටි, පොළවල් වල බැලුවා මේ...