ලීස් එක්ක වාහනයක් විකුනන්න පුලුවන්ද ?
මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. මම දැනට පාවිච්චිකරන වාහනය ලීස් එකත් එක්කම විකුණුවොත් මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
මම අහන්නේ ලීසිං කොම්පැනියට දැනුම් දීලා, අලුතින් ගන්න කෙනාත් එක්ක අග්‍රිමන්ට් එකක් එහෙම ගහලා විකුණුවොත් පස්සේ කාලෙකදී මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?