Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

    මචන්ලා මම එක පාරක් Aussie වලට visa (Student) apply කරලා reject වුනා. ඉතින් මට දැනගන්න ඕනේ මම දැන් NZ apply කරනවා ඉතින් ඒ reject වෙච්ච පාස්පෝර්ට් එක අයින් කරලා (lost) අලුත් එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    mokadda financial case eka une? deposit eka kohomada pennuve? mokada math NZ yanna inne

    naa ban ee gon heththata mage funds gena wishwaasayak neelu. mama meke Darshana007 ayyagenuth ahuwaa. pora kiwwaa Aussie daannam nam 200% funds thiyenna onelu. ape ewun hora docs daala kaalalau thiyenne.

    ithin mama beluwe parana passport eka wisi karalaa aluth ekak aran NZ daanna.
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    NZ walata nam ochchara case naha machan mokada mage yaluvo giyeth salli deela funds pennana ungen salli pennala. :yes:
    Good Luck brother :cool:
     
    Senaka

    Member
    Oct 4, 2006
    49
    4
    0
    new Passport gaththata hariyanne nehe. Main countries wala (Aus, NZ, UK , , USA) high commissions walin check karala balanawa. they have all past applicants details. be careful bro...
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    new Passport gaththata hariyanne nehe. Main countries wala (Aus, NZ, UK , , USA) high commissions walin check karala balanawa. they have all past applicants details. be careful bro...

    Ithin machan un check karanne Passport number eken neda ? Namin check karana eka practical neene ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා මම එක පාරක් Aussie වලට visa (Student) apply කරලා reject වුනා. ඉතින් මට දැනගන්න ඕනේ මම දැන් NZ apply කරනවා ඉතින් ඒ reject වෙච්ච පාස්පෝර්ට් එක අයින් කරලා (lost) අලුත් එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?
    ජිවිතෙටවත් ඔය වැඩේ කරන්න එපා මචන්.. උබේ පාස්පොට් එක වෙනස් කලා කියලා records delete වෙන්නෙ නැ.. අනික aus,nz රටවල් දෙකක්.. සන්ක්‍රමනික නිති වෙනස්, ඇත්ත පාස්පොර්ට් එකෙන් nz යන්න.. aus case එක ඉන්ටෙර්වීව් එකෙදි අහවි.. ඇත්ත කියන්න.. ඒ කාලෙ financial problem තිබුනා කියලා.. උබ ඔය පාස්පොර්ට් මාරු කිරිල්ලට ගිහින් detect උනොත් උබට Europe,NZ,Aus ඔක්කොම බැන් වෙනවා.. දන්න නිසා කියන්නෙ,, එහෙම වෙච්ච උන් ඉන්නවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ithin machan un check karanne Passport number eken neda ? Namin check karana eka practical neene ?
    Schengen,US & Canada, Australia & New Zealand මේ සෙට් එක එකට යන්නෙ.. එකක් reject උනොත් ඒ කාන්ඩේ අනික් රටවල embassy වල records තියනවා.. සමහර වෙලාවල් තියනවා Aus කචල් වෙච්ච උන් canada apply කරනකොටත් පරන කෙස් අහු වෙන.. විශෙශයෙන් ලන්කාවෙ පාස්පොර්ට් එකකට විසා ගත්දි rules ටිකක් strict මචන්..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ජිවිතෙටවත් ඔය වැඩේ කරන්න එපා මචන්.. උබේ පාස්පොට් එක වෙනස් කලා කියලා records delete වෙන්නෙ නැ.. අනික aus,nz රටවල් දෙකක්.. සන්ක්‍රමනික නිති වෙනස්, ඇත්ත පාස්පොර්ට් එකෙන් nz යන්න.. aus case එක ඉන්ටෙර්වීව් එකෙදි අහවි.. ඇත්ත කියන්න.. ඒ කාලෙ financial problem තිබුනා කියලා.. උබ ඔය පාස්පොර්ට් මාරු කිරිල්ලට ගිහින් detect උනොත් උබට Europe,NZ,Aus ඔක්කොම බැන් වෙනවා.. දන්න නිසා කියන්නෙ,, එහෙම වෙච්ච උන් ඉන්නවා..
    interview nathoo Lankave NZ embassy ekak naha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    interview nathoo Lankave NZ embassy ekak naha

    eth border ekedi (immigration waladi) office kenek innawa, okkoma ahana.. eka ithin welaawa thama.. habai awankawama student visa gananam danne na, visit/tourist visa waladi nam, passport eka scan kalaama okkoma latapata diga arenawa immigration ekedi.

    New Zealand Embassy , Sri Lanka
    Sir Edmund Hillary Marg
    Chanakyapuri
    110 021
    New Delhi
    India
    application handle කරන්නෙ මම හිතන්නෙ මෙයාල.. එක තමා බයානකම.. මොකද face to face interview එකකට වඩා හොයනවා ඔය jurisdiction බලන උන්.. සමහර Maldives උන්ට විසා ගන්න ගියාම කෙල වෙන්නෙ එකනෙ.. ලන්කාවෙ උන් ජාතකේම හොයනවා උන් apply කලාම ලන්කාව හරහා..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීස රිජෙක්ට් වුනාට පස්සේ සම්මත කාලෙකට පස්සේ ආයෙත් වීස රික්වෙස්ට් කරන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකට අවුරුද්දක් හමාරක් ඉවසන්න ඕන. (ඒ කාලෙට ඉස්සෙල්ලා ඒ රටටම වීස රික්වෙස්ට් කලොත් ඩෙෆා රිජෙක්ට් තමයි:baffled: ) මොනව වුනත් රටකින් වීස රිජෙක්ට් කරල තිබුනොත් වෙනින් රටකට යන්න ඇප්ලයි කරත් උන් ටිකක් වැඩියෙන් හොයනව මොකෝ අරුන් රිජෙක්ට් කළේ කියල. :dull:

    උඹ කරන්න යන වැඩේනම් සාර්ථක නෑ.. උඹේ පාස්පෝට් එක නැතිවුනොත් උන් දෙන අලුත් පාස්පෝට් එක උඹේ අයි ඩී එකට ලින්ක් කරල තියෙන්නේ. *(මතකහැටියටනම් දෙන්නේ එකම පාස්පෝට් නම්බර් එක. ~ ඒත් ටිකක් ශුවර් නෑ මොකද ලඟදී නීතියක් වෙනස්වුනා පාස්පෝට් එක නැතිවුනොත් ඉන්ටපෝල් ඉන්ෆෝම් කරනව කියල) ඉතින් අලුත් පාස්පෝට් එක රිජෙක්ට් ස්ටෑම්ප්ස් නැතිව ලස්සනට පෙනුනට වීස ඔෆිසර්ට උඹේ හිස්ට්‍රි එක ලස්සනට පේනව.:dull:

    ඔය අලුත් පාස්පෝට් එකක් හදාගෙන පරන කුනු වහගන්න පුලුවන් කියන කතාව ආගමන විගමන (*පාස්පෝට් ඔෆිස් එකේ ) අධ්‍යක්ෂව හිටිය පී බී අබේකෝන් රූපවාහිනී වැඩසටහනක ප්‍රසිද්දියේ කිව්ව. හොඳවෙලාවට ඒකේ හිටිය එයාගේ දෙවනිය කිව්ව වැඩේ හරියන්නෑ පාස්පෝට් එක ලස්සනට තිබුනට රෙකෝඩ්ස් එහෙම්මම තියෙනව කියල. (*අබේකෝන් මගේ තාත්තගේ යාලුවෙක් පොර අයි.ඩී. ඔෆිස් එකේ ඉඳන් පාස්පෝට් ඔෆිස් එකට ගියපුගමන් නොදැවුවත්කමට තමයි මේ ප්‍රකාශය කරල තියෙන්නේ.
    පොර එළ පොරක්!!:cool:)

    අලුත්ම පාස්පෝට් එකක් හදාගන්න ඕනනම් ඉතින් අලුතින් අයිඩී එකක් හදාගෙනම ඇප්ලයි කරන්න වෙයි. දන්නවනේ ඉතින් ඒක කරගන්න උප්පැන්නේ ඉඳන් හෙන කතන්දරයක් වෙනස්කරගන්න ඕන. සල්ලි දීල හොරට වැඩේ කරගන්නත් පුලුවන් වෙයි, ඒත් ඉතින් මාට්ටු වුනොත් සදා සොත්ති තමයි. දන්නවනේ ලොක්කගේ ආන්ඩුව..... :cool: ජජ්ල ලොකොන්ගේ ඕඩර්ස් වලට දුමියල සක්විතිල එලියට දාල ප්‍රෙශර් එකේ ඉන්න එකේ උඹල අපි මාට්ටුවුනොත් ඉතින් ස්ට්‍රෙස් රිලීස් තමයි.

    හොර වැඩ නොකර ටයිම් අරන් වැඩේ කරපන්. නිව්සීලන්ඩ් එච්චර ස්ට්‍රික්ට් නෑ....... හැබැයි හදිස්සියේ කරන්න ගියොත් චොරවෙයි.;)

    ගුඩ් ලක්

    ලින්ඩා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    AUS, NZ embassy wala samahara wita oya info share karala tiyenawada danne na. eka nisa passport ekak aluten ganne natuwa tiyena ekenma yanna. ubasa salli pennanna puluwan nam awulak wenne na,.