ලෝකේ රටවල සතියක කෑම

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ලෝකේ රටවල සතියක කෑම

    cool-world-eat-week-groceries-Britain-USA.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    ඔය දවසෙ එක වේලක්නෙ වේසියෙ..:dull:
    යකෝ මෙක්සිකෝවෙ එවුන් බලපංකො.. කොළයි, පළතුරුයි, බීමයි විතරයි..
    ජර්මන්කාරයො නම් කැ# කෑමක් කන්නෙ..

    ​

    ෆට්ට බඩගින්නක් ආව ඕයි මේව දැකල :dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,471
    6,663
    113
    Land of Lions
    ඔය දවසෙ එක වේලක්නෙ වේසියෙ..:dull:
    යකෝ මෙක්සිකෝවෙ එවුන් බලපංකො.. කොළයි, පළතුරුයි, බීමයි විතරයි..
    ජර්මන්කාරයො නම් කැ# කෑමක් කන්නෙ..

    ​

    germany unta salli thinewa ban.... un wediya lamai hadan na... eath haduwoth unge government eaken patta benefits denne family eakate....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ෆට්ට බඩගින්නක් ආව ඕයි මේව දැකල :dull:
    කාටද බං බඩගිනි නොදැනෙන්නෙ.. අපිත් කනබොන මිනිස්සුනේ.. නොකිව්වට හෙන බඩගින්නක් ආවෙ.. තොපිට ඉතිං අම්මට කියලා ඕන ඕන කෑම හදාගෙන, ඕන වෙලාවක කන්න පුළුවන්.. මට බෑනෙ.. කෑවොත් කඩෙන් තමා.. :(
    ​

    Katate kelath enewa.... masa 5knin bath kawe na.... :(
    ඇයි යකෝ ඒ..? :rolleyes:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මුස්ලිම් රටවල් දාලා නැත්තෙ මොකෝ බං.. හරක් හත් දෙනෙක් විතරක් තියන්න වෙන හින්දද දන්නෑ.. සතියේ කෑම වලට..:oo:
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    කාටද බං බඩගිනි නොදැනෙන්නෙ.. අපිත් කනබොන මිනිස්සුනේ.. නොකිව්වට හෙන බඩගින්නක් ආවෙ.. තොපිට ඉතිං අම්මට කියලා ඕන ඕන කෑම හදාගෙන, ඕන වෙලාවක කන්න පුළුවන්.. මට බෑනෙ.. කෑවොත් කඩෙන් තමා.. :(
    ​


    :dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    මුස්ලිම් රටවල් දාලා නැත්තෙ මොකෝ බං.. හරක් හත් දෙනෙක් විතරක් තියන්න වෙන හින්දද දන්නෑ.. සතියේ කෑම වලට..:oo:
    ​

    ඇයි ඔය තියෙන්නෙ කුවේට්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    kawde ban apita uyala dennee... :(

    oww bann...lankawata ena tourists la godak ma german ne ban

    ඇයි උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ..? ඔය රටේ බත් නැද්ද..? මම ලංකාවෙ හිටියට තුන්වේලම කඩෙන් බං කන්නෙ.. මෙලෝ රහක් නෑ.. එපා වෙලා ඉන්නෙ.. අනික මල ජරාවල් බං.. කිසිම පිරිසිදුකමක් නෑ..

    ජර්මන්කාරයොද බං අර යෝධයො වගේ හම්බ සයිස් එවුන්..?
    ගාල්ලෙ නම් උන් සෑහෙන්න ඉන්නවා..

    ​