රනිල් වික්රමසිංහටයි, සජිත් ප්රේමදාසටයි, චම්පික රණවකටයි පින් සිද්ධ වෙන්න අද මේ රටේ ගෙයක් නැතුව හිටපු අහිංසක ජනතාවගේ හීනය හැබෑ වෙලා තියෙනවා.ඒ කාලෙ නිවාස අමාත්යංශය තියාගෙන අම්මගෙ පැත්තෙ උන්ටයි තාත්තගෙ පැත්තෙ උන්ටයි නෑකම්වලට පචවංශය ගෙවල් බෙදුවා මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ