Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පව් ගෑස් ටැංකියක පිපිරීමක් නිසා මහින්දගේ වහල්ලුන් ගේ සිහින බොඳ වෙලා ගියා. දුකායි
 

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පව් ගෑස් ටැංකියක පිපිරීමක් නිසා මහින්දගේ වහල්ලුන් ගේ සිහින බොඳ වෙලා ගියා. දුකායි

    උබ මහ කාලකන්නි තිරිසනෙක්, මිනිහෙක් මැරෙන එක සතුටක් ද?
    උබලාගේ මහ එකා ඉදන් අමු තිරිසන්නු, බටලන්දේ මිනිසු පන පිටින් පිච්චුවෙ. මනුස ජිවිතයක වටිනාකම දන්නැති තිරිසනෙක් තොනම්.
    :angry::angry::angry::angry::angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න ගෝටා ට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,236
    113
    අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න මට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.

    අාරක්ෂාව ගැන උඹලා ඔය වගේ හෑල්ලුවට හිතපු නිසා තමා ලංකාවට පාස්කු දවසේ කෙලවුනේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න ගෝටා ට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.

    ජාතික ආරක්ෂාව ගැන ඔබගේ විහිළුසහගත ආකල්පය ගැන කනගාටුයි මිත්‍රයා. ඔය වගේ හිතන අය ආණ්ඩුවේ බහුතරය වූ නිසා තමයි හම්බ වේසිගෙ පුතාලට බෝම්බ ගහන්න පුළුවන් වුනේ
     
    • Like
    Reactions: Pessimist

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ගෙ කතා දැක්කම හිතෙනව උන් බෝම්බ ගහනකන් බලන් ඉන්නවද කියල... :baffled::baffled: