සිමයියා හොද බේබද්දා. එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.
හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා. මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ.
වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ සිමයියා ඉතින්...