ඔන්න මේ කතාවේ ඇම්ඩා තාත්තා කෙනෙක්.එයාගේ පුතාගේ නම ලැම්ඩා.ඉතිං හැමදාම ලැම්ඩා නිදාගන්න කලින් ඇම්ඩා ගිහින් තොත්තුවක් දීලා පුතාව නිදිකරවනවා.දැක්ක නේ ඇම්ඩගේ පිය සෙනෙහස.
ඉතිං දවසක් පුතාගේ කාමරේට යනකොට පුතා නැගිටලා කල්පනා කර කර ඉන්නවලු.
ඇම්ඩා - මොකද පුතේ බර කල්පනාවක ඉන්නේ ආ?
ලැම්ඩා - නෑ තාත්තේ මං හීනයක් දැක්කා අපේ ජොසී ආන්ටි රතු පැන්ටියක් දාගෙන කැන්ටිමට යනකොට වාහනයක හැප්පිලා මැරෙනවා.
ඇම්ඩා - අයියෝ ඕකද ඔය ඔච්චරවෙලා උඩ බලගෙන කල්පනා කරන්නේ.ඔය හීන කියන්නේ බොරැ පුතේ ගිහින් නිදාගන්න.
ඊලග දවසේ ලැම්ඩා පැවසු පරිදිම ජොසී ආන්ටි මියගියේය.
තවත් දවසක ඇම්ඩා ලැම්ඩගේ කාමරේට යනකොට ලැම්ඩා නැවත වතාවක් කල්පනාවක නිමග්නව සිටී.
ඇම්ඩා - මොකද පුතේ බර කල්පනාවක ඉන්නේ ආ...?ජොසී ආන්ටි මැරැනු එක ගැනද.අයියෝ ඒක තමයි පුතේ දෛවය කියන්නේ.අපි කවදහරි දවසක මැරෙනවා.මේ ලෝකේ දාලා යන්න වෙනවා.පුතාගේ පුංචි මොලේට ඕවා තේරෙන්නේ නෑ.ලොකු වුනාම තේරෙයි
ලැම්ඩා - තාත්තා මගුලක් කතාකරනවා.මං ඊයේ ආයිත් නරක හීනයක් දැක්කා අපේ සීයා මැරෙනවා.

ඊලග දවසේ ලැම්ඩා පැවසු පරිදිම සීයා මියගියේය.

මෙවර ලැම්ඩගේ මුහුනේ ඉරියව් දෙස බැලුකල ඉතාමත් බැරෑරුම් භාවයක් පෙන්නන ලදී.
ඇම්ඩා - මොකද පුතේ බර කල්පනාවක ඉන්නේ ආ...? සීයා මැරැනු එක ගැනද.සීයට කොහමත් යන්න කාලේ හරි ලැම්ඩෝ.මමත් බලං හිටියේ කොයිවෙලාවෙද යන්නේ කියලා.අපි කවදහරි දවසක මැරෙනවා.මේ ලෝකේ දාලා යන්න වෙනවා.පුතාගේ පුංචි මොලේට ඕවා තේරෙන්නේ නෑ.ලොකු වුනාම තේරෙයි.
ලැම්ඩා - තාත්තේ මේ පාරනම් තත්වය භයානකයි.මම දැක්කා හීනෙන් තාත්තා මැරෙනවා.කොයිකටත් පරිස්සම් වෙන්න.

මෙවර නම් ඇම්ඩා හොදටම බිය විය.කලින් සිදුවූ සිදුවීම් ගැන කල්පනා විය.යකෝ ලැම්ඩා කිව්වා වගේ මම මැරෙයිද? රෑ තිස්සේ කල්පනා කල ඔහු මෙයට විසදුමක් සෙවීමට විය.
උදේ අවදි වූ ඔහු පුරුදු පරිදි රස්සාව බලා පිටත් විය.තමා අද මිය යන දවස ලැම්ඩගේ හීන වලට අනුව.ඒනිසා ඔහු කෑම ගැනිමෙන් වැලකුනේ ආහාර සමහරවිට විෂ වී මියයාවී යන සැකය නිසාය.
කුඩා සද්දයක් ඇසුනු විගස මේසය යට රිංගුවේ තමාව අද කවුරැන්හෝ මරයි යන සැකය නිසාය.
ඇම්ඩගේ මේ හැසිරීම කාර්යාලයේ සේවකයන්ටද ගැටලුවක් විය.
දැන් වැඩ ඇරී නිවස වෙත පිය නගන ඔහු දොරට තට්ටු කරයි.
සුලු මොහතකින් දොර අරින ලැම්ඩා තාත්තේ අද මාර සීන් එකක් වුනානේ.
අර හැමදාම අපේ ගෙදරට කිරිගේන කොල්ලා අද අපේ ගේ ඉස්සරහා මැරිලා වැටිලා හිටියනේ

Source From - http://jokesnoop.blogspot.com/2015/02/nightmare-sinhala-joke-story.html#more