වළපල්ලට ගිය රටවල්
කවද හරි අපිට වෙන්නේත් මේටික තමයි කියවපල්ලා:no::no:
ගරාවැටුණ බොහෝ රටවල සිදුවන්නේ දේශපාලකයින් හොරා කන එකය. රට වැසියන් පාට, පක්ෂවලට බෙදී කුළල් කා ගන්නා එකය, ගහ මරා ගන්නා එකය. හෙණ පිට හෙණ වදින්නේ මේ රටවලටය. අසමත් වූ රාජ්‍යයන් පුරා මා සිදු කරන සංචාරයේදී දුටුවේ හතර වරිගයම ගොඩ...