LED බල්බ හා motion Sensors help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මාත් ඔන්න නිකන් ඉන්න ගමන් LED bulb ටිකක් හැදුවා..ගෙදර හයි කරන්න කියල හිතාගෙන...:yes::yes:මට ඕනේ මේවට motion sensor හයි කරන්න:confused::confused:.(ටොමා අයියගේ තෙරෙඩ් එකෙන් තමයි උපදෙස් ගත්තේ):love:

    128led-gif.gif

    දැන් මට එලකිරියේ ඉන්න electronic වැඩ්ඩො දෙන්න බලන්න උදව්වක් කොහොමද මේ වැඩේ කොර ගන්න කියල....:D:D මොනවද ඕන parts අනන් මනන් විස්තර ටිකක්....සර්කිට් එක අටව ගන්නේ කොහොමද කියල විස්තර ටිකක් ඕන...රෙප් දෙනවා දුවන්න හොදේ :yes::yes:.:eek::eek:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    PIR sensor tikak ganin ebay eken, anik ewa lankawen ganna puluwan
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    habai ebay eke thiye bn motion sensor ekama , eka gaththa nam wade lesie eka haraha bulb ekata current eka denna witharai oni
     
    මාත් ඔන්න නිකන් ඉන්න ගමන් LED bulb ටිකක් හැදුවා..ගෙදර හයි කරන්න කියල හිතාගෙන...:yes::yes:මට ඕනේ මේවට motion sensor හයි කරන්න:confused::confused:.(ටොමා අයියගේ තෙරෙඩ් එකෙන් තමයි උපදෙස් ගත්තේ):love:

    128led-gif.gif

    දැන් මට එලකිරියේ ඉන්න electronic වැඩ්ඩො දෙන්න බලන්න උදව්වක් කොහොමද මේ වැඩේ කොර ගන්න කියල....:D:D මොනවද ඕන parts අනන් මනන් විස්තර ටිකක්....සර්කිට් එක අටව ගන්නේ කොහොමද කියල විස්තර ටිකක් ඕන...රෙප් දෙනවා දුවන්න හොදේ :yes::yes:.:eek::eek:

    නියමයි මචන්..ඉලෙක්ට්‍රොනික් ගැන නම් වැඩිය දන්නේ නෑ..ඒ හින්ද බම්පියක් දුන්න ඔන්න..
    BUMP
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    umbata lesiyen karaganna oni nam aru kiwwa wage system ekama ganin(meka gana wadi idea ekak na)..nattam athal ekata wade loku karaganna oni nam.. sensor witharak aran mehema hadatha haki...man karala thiyenne arduino witarai eta wada kesi krama thiyeda danna...:rolleyes::rolleyes:

    Img_4591.jpg