
මචං මම lap එකට windows 8.1 install කරා.කලින් තිබුනේ win 8.
ඒකෙ shutdown වෙන්නෙ නැති අවුලක් අාවා. ඒකයි format කරේ. දැන් 8.1 දාලා ඉවර වෙලා restart එකෙන් පස්සේ බලන් ඉන්නවා ඉන්නවා OS එක load වෙන්නේ නෑ.screen එක black.. එපාර මම keyboard එකේ key එකක් press කරා..මෙන්න බොලේ OS එක boot වෙනවා. මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ.දැන් on කරන හැම වෙලාවකම key එකක් press කරොත් විතරයි OS එක boot වෙන්නේ.මේක හදා ගන්නේ කොහොමද බන් මාර කේස් එකක්
Acer i3 4743
os - windows 8.1
hard එකේ partition සේරම delete කරල තමයි අලුතින් partition හදලා OS එක දැම්මේ
දන්න කෙනෙක් help එකක් දියල්ලා


