diahatsu charade එකක් ගන්න help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මමත් මේ දවස් වල පොඩි කාර් එකක් හොයනව ගන්න මචං දැන් නම් diahatsu charade එකක් ගන්න තමයි ආසාව තියෙන්නේ.

    diahatsu charade එකක් ගන්න හේතු

    01.වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා 6.5 lak වලට වඩා වාහනයකට යට කරන්න බෑ
    02. යන ගමනක් නොතෙමි යන්න ඕන ඒනිසා threewheel ගන්නත් බෑ
    03. ආරක්ෂාව පැත්තෙනුත් හොදයි කියල හිතෙනවා
    04. ඉන්දියන් චයිනිස් ඒවා අම්බානකට දිරල තියෙන්නේ ඒට වඩා ජපන් එක පරන උනත් වටිනවා කියල හිතෙනවා

    repair එහෙම ආවොත් ගොඩ දාගන්න පුලුවන්ද ආ අමතක වුනා ‍ෙපට්රෙල් එකක් තමයි ගන්න ඉන්නෙ

    ඉතින් අපේ එලකිරියේ වාහන වැඩ්ඩො ටික දෙන්නකො බලන්න කොරවෙලා යන්න උපදෙස් ටිකක්
    ;)
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    චැරඩ් එක හොඳයි මචන්. හැබැයි හොඳට දන්න කෙනෙක්ට කියල බලවල ගනින්.. උඹේ බජට් එකට යන වාහන අඩුම තරමෙන් 89 අවුරුද්දෙන් උඩ ඒවා.. අනිත් එක මම හිතන්නෙ උඹේ හිතේ ඇත්තෙ ඩීසල් එකක් වෙන්න ඇති. ඩීසල් වාහන ටිකක් ලෙඩ දෙන්න බලනව වැඩියි. වාහනේ අරගත්තට පස්සෙ උඹට ගැරෙජ් ගානෙ බඩගාන්න වුණොත් අන්න එදාට හිතේවි අපරාදේ ඉන්දියන් කට්ටකටම යන්න තිබ්බ නේද කියල...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    ganin ganin ela wandiya batta unata. oya ganata wena yanna wahanayak na. 87 88 awata podi aluth look ekak thiyanwa anith ee kale apu wahanath ekka gaththama. petrol ekak ganin. gannawanam tikak iwasala hoda ekak ganin. oya car padina eun owa lanu walin gatagahala duwanne. kali halenawa dakkama sansare epa wenawa. tikak parana hinda parts tikak adui. homagama dolahena area eke daihatsu charade ma gena ekek innawa uge laga badu thiyanwa. habai tikak ganan.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චැරඩ් එක හොඳයි මචන්. හැබැයි හොඳට දන්න කෙනෙක්ට කියල බලවල ගනින්.. උඹේ බජට් එකට යන වාහන අඩුම තරමෙන් 89 අවුරුද්දෙන් උඩ ඒවා.. අනිත් එක මම හිතන්නෙ උඹේ හිතේ ඇත්තෙ ඩීසල් එකක් වෙන්න ඇති. ඩීසල් වාහන ටිකක් ලෙඩ දෙන්න බලනව වැඩියි. වාහනේ අරගත්තට පස්සෙ උඹට ගැරෙජ් ගානෙ බඩගාන්න වුණොත් අන්න එදාට හිතේවි අපරාදේ ඉන්දියන් කට්ටකටම යන්න තිබ්බ නේද කියල...
    ගන්නවනම් පෙට්‍රල් එක තමා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අවුලක් නෑ..එන්ජින් හොද බොඩි හොද දිරුම් නැති එකක් බලලා ගන්න..පෙට්‍රල් එකක් ගන්න එක ඇගට ගුණයි..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    චැරඩ් එක හොඳයි මචන්. හැබැයි හොඳට දන්න කෙනෙක්ට කියල බලවල ගනින්.. උඹේ බජට් එකට යන වාහන අඩුම තරමෙන් 89 අවුරුද්දෙන් උඩ ඒවා.. අනිත් එක මම හිතන්නෙ උඹේ හිතේ ඇත්තෙ ඩීසල් එකක් වෙන්න ඇති. ඩීසල් වාහන ටිකක් ලෙඩ දෙන්න බලනව වැඩියි. වාහනේ අරගත්තට පස්සෙ උඹට ගැරෙජ් ගානෙ බඩගාන්න වුණොත් අන්න එදාට හිතේවි අපරාදේ ඉන්දියන් කට්ටකටම යන්න තිබ්බ නේද කියල...

    ඩීසල් එකක් නෙම් බැලුවෙ මචං පෙට්‍රල් එකක් තමයි ගන්න ඉන්නේ...
    6.50lak වගේ තමයි වෙන්න‍ෙ price range එක නම්
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;19167880 said:
    ගන්නවනම් පෙට්‍රල් එක තමා

    අනිවා මචං ඩීසල් ඒවා අම්බානකට දුවල තියනේනේ :shocked::shocked:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;19168014 said:
    අවුලක් නෑ..එන්ජින් හොද බොඩි හොද දිරුම් නැති එකක් බලලා ගන්න..පෙට්‍රල් එකක් ගන්න එක ඇගට ගුණයි..

    බොඩි එක නම් හොදටම තියෙනවා මචං එන්ජින් එක ගැන තමයි බලන්න දැනුම මදි:oo:
    අයිතිකාරය කිව්වා tuneup එකෙන් වතුර එනවා කියලා :eek:
    මම බලපු එක
    Daihatsu Charade E G100 S එකක්

    Daihatsu Charade E G100 S
    1000CC
    4Door
    Black & Silver A/W
    New 4 Tyres
    A/C (Working)
    Original Interior
    Original Document
    SD,MP3 Pioneer Setup
    Roof Railing
    fuel consumption 1Lit Per 16KM
    Mint Condition

    එල..කෝකටත් එන්ජිම ගැන හොදට තේරෙන කෙනෙක් එක්ක හරි හිතවත් බාස් කෙනෙක් එක්ක හරි ගිහින් චෙක් කරලා ගන්න..කාර් එක ඔරිජිනල් තත්වේ තියෙනවා නම් වටිනවා...පොත්පත් එහෙම හොදට බලලා කරලා ගන්න..ෆලෝ බෝඩ් එහෙම බලන්න කාපට් උස්සලා..

    ජය වේවා...!!!!:):)
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    බොඩි එක නම් හොදටම තියෙනවා මචං එන්ජින් එක ගැන තමයි බලන්න දැනුම මදි:oo:
    අයිතිකාරය කිව්වා tuneup එකෙන් වතුර එනවා කියලා :eek:
    මම බලපු එක
    Daihatsu Charade E G100 S එකක්

    Daihatsu Charade E G100 S
    1000CC
    4Door
    Black & Silver A/W
    New 4 Tyres
    A/C (Working)
    Original Interior
    Original Document
    SD,MP3 Pioneer Setup
    Roof Railing
    fuel consumption 1Lit Per 16KM
    Mint Condition

    meka neda uba balapu eka? :lol:

    fitted.jpg
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Oka thamai wahane mama giya balanna machan.baas kenekuth ekakan gihin check Kara engine eka Nam kisi aulak na.ac hodatama enawa.interial ekath hodatama tiyenawa.body eke paint eka aluthin gahala tiyenne.kiyanna tharam loku aulak na.podi podi Wada tiak tiyenawa.eka Nam kamak na kohomath mechchara parana wahanayakin top conditions balaporoththu wen a bane ban
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    රත්තරං;19173523 said:
    මේකනම් මවල තියෙන්නේ. ගන්න එපා:no::no:

    සාමාන්නෙන් මට වාහනයක් පලවෙනි පාරට ඇහැට වැටුන්නේ නෑ කියන්නේ දෙල් ගෙඩියක් තමා (මට සාපේක්ශව )

    meka hodai ban tikak hari ikman eke anthimata dala thiyana daihatsu carrot dakkoth sasara kala kirenawa. :lol: