පචබිම,ලහිපිට,ඉරහද,පචමොනර වගෙ දෙවල් වල කරන බොරුව දැන් ටික දවසක ඉදන් එලකිරියෙත් පටන්ගෙන.
උබල තමයි අභියොග කිය කියා ඔකුන්ව ලොකු කරගෙන ඉන්නෙ.
උන්ට කඩෙයන්න බොරු නොන්ඩි වෙන කොට නොන්ඩි කරන එවුන්ට කුනුහරපෙන් බනින්න දැන් වෙනම කට්ටියක් ඉන්නව.
එලකිරියත් දැන් අර මිත්යා ගොඩට වැටිල.පෙනවිදිහට එලකිරි එක තමන්ගෙ...