රනිල්ට මඩ ගහන පෝස්‌ටර්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රනිල්ට මඩ ගහන පෝස්‌ටර්

    රනිල්ට මඩ ගහන පෝස්‌ටර්
    6 දෙනෙක්‌ අත්අඩංගුවට

    විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස සිදුවන අයුරින් මුද්‍රණය කර තිබූ පෝස්‌ටර් තොගයක්‌ සමඟ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ අධිකාරියකට අයත් ලොරි රථයක්‌ සහ පුද්ගලයන් හයදෙනකු අම්පාර, උහන පොලිසිය විසින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    අම්පාර උහන ප්‍රාදේශීය සභාවේ (එජාප) මන්ත්‍රී එච්. යූ. සුසන්ත මහතාට ලද තොරතුරක්‌ මත මේ මඩ පෝස්‌ටර් ප්‍රවාහනය කළ ලොරිය ඒ මහතා ඇතුළු පිරිසක්‌ විසින් මඟ රැක සිට නවත්වාගෙන ඒ පිළිබඳ උහන පොලිසියට දන්වා තිබේ.

    පසුව පොලිසිය පැමිණ මඩ පෝස්‌ටර් තොගයත් උඡ-ඡ් 5548 දරන ලොරිය සහ ඒවා ප්‍රවාහනය කරනු ලැබූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇත.

    උහන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් වන එච්. යූ. සුසන්ත, ශාන්ත කුමාර, කේ. යූ. ටිකිරිබණ්‌ඩා සහ එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ එක්‌ව ලොරිය නවත්වා පොලිසියට භාරදී ඇති අතර එහි තිබූ තවත් පෝස්‌ටර් තොගයක්‌ ගිනි තබා විනාශ කර තිබේ.

    සිද්ධිය පිළිබඳව ආරංචි වී පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ද එම ස්‌ථානයට පැමිණ ඇති අතර යුරෝපා සංගමය මගින් දුන් තීන්දුවක්‌ සම්බන්ධව මෙම පෝස්‌ටර් මගින් විපක්‍ෂ නායකවරයාට මඩ ගසා ඇතැයි ඇය කීවාය.

    මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද ඇය කියා සිටියාය.

    අම්පාර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එම්. එච්. කේ. බී. මහගෙදර මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස්‌ පරිදි උහන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත උහන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සරත් හේවාවිතාරණ, පොලිස්‌ සැරයන්වරුන් වන (28324) විමලරත්න, (37675) සමන් කුමාර, (43095) ගාමිණී, පොලිස්‌ කොස්‌තාපල් (24468) රංජිත් යන නිලධාරීන් විසින් මඩ පෝස්‌ටර් තොගය ද වාහනය හා රියෑදුරු සමඟ පුද්ගලයන් පස්‌දෙනකු ද අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආහ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ උහන පොලිසිය සිදුකරයි.

    හේමන්ත රන්දුණු, දඩයම්තලාව - පී. ජයසිංහ (දිවයින)

    1477415_310737055801245_2261624087776376733_n.jpg
     
    • Like
    Reactions: Hacker V

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් යුඇන්පී කාරයෙක් නෙමෙයි. මට ලන්කාවේ චන්දෙත් නැ. නමුත් රටේ ලොකේ දේශපාලනේ දන්න කෙනෙක් හැටියට කියන්න පුලුවන්, ලොකේ (යුරොපේ හො ඇමෙරිකාවේ) ලන්කාව වෙනුවෙන් මහින්ද රාජපක්ශට කරන්න පුලුවන් අබ ඇටයක තරම් නම් රනිල්ට පුලුවන් කොස් ඇටයක තරම් දෙයක් කරන්න විපක්ශ නායකයා වෙලත්. ඒ දෙසින් බලන කල මේ පොස්ටරේ තියන දේ බොරුද ඇත්තද මන්දා. නමුත් ලන්කාවේ මිනිස්සු තෙරුම් ගන්න ඔනේ දෙයක් තියනවා. රටේ පාලනය බාර දෙන්න ඔනේ ගමේ රටේ ඇවිදලා, මඩේ බැහගෙන හිටපු ගන් කබරයෙකුටද නැත්තම් කලිසම් සූට් ගහගෙන යුරොප්වල ඇමෙරිකාව තුල යම් දෙයක් රට වෙනුවෙන් කරන්න පුලුවන් එහෙකුටද කියන එක. මොකද ලන්කාව හුදකලා දූපතක් හැටියට වෙන කිසිම රාජ්යක් එක්ක ඇයි හොදයි නැ උන් අපිට එපා කියලා කියන තර්කේ නම් ලක් වැසියො ඉන්නේ, මම හිතන්නේ සුදුස්සා මහින්ද/ මොකද එයාට ඒ තර්කේ ගැලපෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    ගමෙහ් අනාතයෝන්ට හරියන්නේ ඒ වගේම එකෙකි
    ඒ නිසා අපිට මහින්ද මාතියා හොඳා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගමෙහ් අනාතයෝන්ට හරියන්නේ ඒ වගේම එකෙකි
    ඒ නිසා අපිට මහින්ද මාතියා හොඳා
    ඔය ඇල් ටී ටී ඊ තහනම ඉවත් කලා කියන එක බොරුවක් බන්. එහෙම දෙයක් වෙලා නැ. වෙලා තියෙන්නේ තරමක් දුරට දේශ්පාලන කරුනු වෙනුවෙන් ලිහිල් කිරීමක්, ඒක උනත් ඉහල උසාවියකින් නවත්තන්න පුලුවන්. ලන්කාව රාජත්‍රාන්ත්‍රිකව ඉල්ලීමක් කලොත් නීතී උපදෙස් මත මේ කරුන නැවත සලකා බලන්න, ලන්කා ආන්ඩුව මේ වෙනුවෙන් කරුනු සපයන්නම් කියලා, කිසි කේස් එකක් නැ ඇපිල් කලහැකි. නමුත් දැන් වෙලා තියෙන්නේ ඇපිල් කිරීම වෙනුවට මේක චන්දේට මහින්ද යොදාගෙන. අනික ලන්ඩන්වල හිටිය හොදම ලන්කාවේ නියොජිතයට පයින් ගහලා එලවගෙන යුඇන් එකට එන්න එපයි කියලා වහගෙන කරන සෙල්ලමෙන් කොටි තහනම ඉවත් වෙන එක අරුමයක්ද? ලන්කාව යුරොපය එපා, උන් යක්කු කියලා කියන තාක්කල් ඇල්ටීටීඊ එකට් වාසියි. මොකද එතකොට යුරොප් උන් ගන්නෙත් දෙමල මිනිස්සුන්ගේ පැත්ත, මොකද සින්හල නායකයො යක්කු බව උන්ගෙම උන්ට ගුටි කෙලගෙන නිව් යොක් වල ප්‍රදර්ශනය කරපු නිසා
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo

    :yes::yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් යුඇන්පී කාරයෙක් නෙමෙයි. මට ලන්කාවේ චන්දෙත් නැ. නමුත් රටේ ලොකේ දේශපාලනේ දන්න කෙනෙක් හැටියට කියන්න පුලුවන්, ලොකේ (යුරොපේ හො ඇමෙරිකාවේ) ලන්කාව වෙනුවෙන් මහින්ද රාජපක්ශට කරන්න පුලුවන් අබ ඇටයක තරම් නම් රනිල්ට පුලුවන් කොස් ඇටයක තරම් දෙයක් කරන්න විපක්ශ නායකයා වෙලත්. ඒ දෙසින් බලන කල මේ පොස්ටරේ තියන දේ බොරුද ඇත්තද මන්දා. නමුත් ලන්කාවේ මිනිස්සු තෙරුම් ගන්න ඔනේ දෙයක් තියනවා. රටේ පාලනය බාර දෙන්න ඔනේ ගමේ රටේ ඇවිදලා, මඩේ බැහගෙන හිටපු ගන් කබරයෙකුටද නැත්තම් කලිසම් සූට් ගහගෙන යුරොප්වල ඇමෙරිකාව තුල යම් දෙයක් රට වෙනුවෙන් කරන්න පුලුවන් එහෙකුටද කියන එක. මොකද ලන්කාව හුදකලා දූපතක් හැටියට වෙන කිසිම රාජ්යක් එක්ක ඇයි හොදයි නැ උන් අපිට එපා කියලා කියන තර්කේ නම් ලක් වැසියො ඉන්නේ, මම හිතන්නේ සුදුස්සා මහින්ද/ මොකද එයාට ඒ තර්කේ ගැලපෙනවා.

    පට්ට කථාව.:yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,256
    12,289
    113
    Ohio, USA
    කියන්න තියෙන්නේ "එරෝසාන් ඉජුක්!! ඉජුක්!!" කියලා තමයි. :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    chandi wage mada poster gahuwata mun hena bayai.loryath daala duwala thiyenne.
    anthimata achchi kenek vitharai ithuruwelaa inne.anuradapure
    allanna yana kota kale hangila ude baladdi gramarakshaka set ekek ada
    mahindata denna ithuruwelaa inne me wage anathayo vitharai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඇල් ටී ටී ඊ තහනම ඉවත් කලා කියන එක බොරුවක් බන්. එහෙම දෙයක් වෙලා නැ. වෙලා තියෙන්නේ තරමක් දුරට දේශ්පාලන කරුනු වෙනුවෙන් ලිහිල් කිරීමක්, ඒක උනත් ඉහල උසාවියකින් නවත්තන්න පුලුවන්. ලන්කාව රාජත්‍රාන්ත්‍රිකව ඉල්ලීමක් කලොත් නීතී උපදෙස් මත මේ කරුන නැවත සලකා බලන්න, ලන්කා ආන්ඩුව මේ වෙනුවෙන් කරුනු සපයන්නම් කියලා, කිසි කේස් එකක් නැ ඇපිල් කලහැකි. නමුත් දැන් වෙලා තියෙන්නේ ඇපිල් කිරීම වෙනුවට මේක චන්දේට මහින්ද යොදාගෙන. අනික ලන්ඩන්වල හිටිය හොදම ලන්කාවේ නියොජිතයට පයින් ගහලා එලවගෙන යුඇන් එකට එන්න එපයි කියලා වහගෙන කරන සෙල්ලමෙන් කොටි තහනම ඉවත් වෙන එක අරුමයක්ද? ලන්කාව යුරොපය එපා, උන් යක්කු කියලා කියන තාක්කල් ඇල්ටීටීඊ එකට් වාසියි. මොකද එතකොට යුරොප් උන් ගන්නෙත් දෙමල මිනිස්සුන්ගේ පැත්ත, මොකද සින්හල නායකයො යක්කු බව උන්ගෙම උන්ට ගුටි කෙලගෙන නිව් යොක් වල ප්‍රදර්ශනය කරපු නිසා
    සිරා කතාව..:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    me wesige puthaalaatanamn pissu :angry::angry: ගු වලෙ ඉන්න උන්ට මඩ ගහන්නෙ නම් අමු පොන්න ම්ඩොඩයො:angry:
     
    Last edited:

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අතිගරු ජන නායක රනිල් වික්‍රමසින්හයන්ගේ ජයග්‍රහනය කරන බව දන්න හින්ද ඉවසගන්ඩ බැරුව කරන වැඩ මේවා.:yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    අලි‬ ගම් වැදීමට පෙර මොණරා හඩලන බව අතීත කියමනකි...ජන්දය ලන් වන විට ‪#‎විමල්ට_මහින්දට‬ රනිල් කොටියකු වන බව වර්තමාන කියමනකි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මෙහෙම මඩ පෝස්ටර් ගහන එක මහා සක්කිලි වැඩක්. මේවා පිටිපස්සේ ඉන්නේ අර රෝහිත කාරයා. උගේ බූදලේ වගේ තමයි වරාය දේපළ පාවිච්චි කරන්නේ. රනිල්ට මඩ ගහනවා ඇරෙන්න මුන්ට වෙන වැඩ නෑ. ආණ්ඩුවටත් ඕනේ ඇති ඔය කොටි තහනම අයින් කරගන්න මොකද යුරෝපේ KP ගේ සල්ලි වලට විදින්න පුළුවන් නිසා KP පාවිච්චි කරලා. හැබැයි TV එකේ සංවාද වල කතා කරන්නේ උන් තරන් රහත් උන උන් වෙන ලෝකේ කොහෙවත් නෑ කියලා. මුන් පරදින්න උනේ මුන්ගේ පුකවල් ටික බිම ඇනගන්න. හැමදාම මගුල් නෑ මුන් පරදිනකොට රෙවෙන්න පරදී. මොකද මුන්ගේ කෙරුම් තියෙන්නේ මහින්ද ඉන්න ටික කාලේ විතරයි. මහින්ද මෙදා සැරේ දිනුවොත් වැඩිම උනොත් අවුරුදු 4ක් හරි 5ක් ඉදි. එතනින් එහාට එකාදීපති පාලනයක් ආවේ නැත්තන් බලමු ඊට පස්සේ. අපෝ අර ඊයේ ආවා වාද පිටියට ආණ්ඩුවේ ගොබිලෝ දෙන්නෙක් ඔක්කොම මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පුදුම කඩේ යෑමක්. ලැජ්ජයි.
     
    අඩෙ අපිත් කැමති ආන්ඩුව්‍ර් ඉන්න සක්කිලි පැරදෙනවාට එ වගෙම විපක්ශයෙන් රනිල් පැරදෙනවාටත්ග් කැමති නහින්දව එලවනාවානම් ජෙවිපි එක තම්යි බලයට එන්න ඔන රනිල් වෙනුවෙට