ඔයා මෙහෙම හිතන්නකො ඔයාගෙ රැකියාව ජෝතිශ වැඩ කරන එක කියලා. ඔයා එතකොට ඔක හොයන්න යනවද? ඔයා කරන්නෙත් තමන් ලඟට එන අයගෙ හඳහන් බලන එක. එදින් එදා රටේ වෙන එව බල බල ඉන්න කාටවත් අවශ්‍ය තවයක් නෑ. එහෙනම් කාටහරි පඩියක් ගෙවල එහෙම තනතුරක් හදල දෙන්න ඕන. අන්න එතකොට එයා ඕවා බල බල ඉඳියි. අනික මේ මැලේසියාවෙ ගුවන් සමාගමක ප්ලේන් නග්ගන නග්ගන වෙලාවට මෙහෙ ඉඳන් මොකද වෙන්නේ කියලා බල බල ඉන්නනම් ඌට වෙන වැඩක් නැති වෙන්න එපැයි. අනික් දේ තමයි මචන් උඹලා ජෝතිශ කියලා දන්නේ ටීවී එකේ කියන ටික විතරයි. ටීවී එකේ එන්නේ අතින් සල්ලි ගෙවලා මාකටින් පාර දාන උන්. උන් හරියට විෂය දන්නවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. අනික ඔය සස්තරෙට ගරු කරන උන් ඕක මාකට් කරන්නේ නෑනෙ බන්. අන්න එහෙම උන් ගාව තමා හරි සාස්තරෙ තියන්නේ. උන් ඕක දැක්කත් තමන් ලඟ ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කියනවා මිසක් ඒවා අරුන් ටීවී එකේ කියනවා වගේ ප්‍රසිද්ධ වෙන්නේ නෑ. අන්න එකයි උඹලා සබ්ජෙක්ට් එක නොදැන තර්ක කරන එකේ අවුල. තර්ක කරන්න ඔනේනම් විශය කරුනු ගැන තර්ක කරහල්ලා. නැතුව කවුරුහරි බොරුකාරයෙක් කිව්ව බොරුවක් උඹලගෙ වාසියට හරවගන්නේ නැතුව. එහෙම තර්ක කරනවනම් බන් ඔපරේෂන් තියටර් වල මිනිස්සු මැරෙන විදිහට බන් ඉස්පිරිතාල පලාතෙ යන්න හොඳ නෑනෙ. අබුම ගානෙ මෙකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනෙ.
දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට......Etc...Etc.....Etc...Etc.....Etc...Etc.....Etc...Etc....






