මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

Status
Not open for further replies.

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ලන්කවෙ අපිට අඩම්බර වෙන්න පුලුවන් රාජවලියක් තියෙද්දි
රාවනා කියල මිත්යාවක් හදන්නෙ අනාගත පරපුරෙන් අපෙ ලිකිත ඉතිහාසයත් මකල දාන්න.
ඉන්දියානු අක්‍රමන ලන්කාවට එන කොට අගහරු වල ගිහින් කැවුම් කාපු,බඩුවක් උස්සල වදුරන්ගෙන් කාපු,ලැජ්ජයි ඔයි,සියුරු පොරොගෙනත් මුගෙ බලය කියල කල්ලියක් ඉන්නව නොදකින්.
මුන්ම නෙද බුදුහාමුදුරුවො ගැනත් ගල්පැලෙන බොරු කියන්නෙ.මෙව කරන්නෙ මිනිස්සුන්ව මිත්යාව පසුපස යවල තමන්ගෙ මඩිය තර කරගන්න හදන පිරිසක්.මෙ නූල දාපු එකත් එවගෙ එකෙක් තමයි.
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මිනිස්සුන්ගෙ කුලේ කියවන්න තරම් උඹ පහත් නපුන්සකයෙක්. නියම ගෑනි උඹ

    පැටියා;16399994 said:
    ආහ් අර ෆේක් හදලා බෑන් වෙච්චි පදු බෙරවා ඩයල් එකත් ඇවිත් අඬන්නෙ. ෆැන්ටසි පොන්ස්ලට හොඳටම රිදිලා :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;16400004 said:
    උඹ බූරුවෙක් වගේ තප්පුලන්න එපා.
    ඔවු ඔය කියන ඔක්කොම තිබ්බා තමා. අපිට දියුණු වාරි තාක්ෂණයක් එහෙම තිබ්බා මම ඒවා නෑ කිවුවෙ නෑනෙ.
    මම කිවුවො දඬුමොණරෙ වගේ ගොතපු කතකන්දර ගැන. මී හරකා වුනාට තප්පුලන්න එපා බං සිංහල ඉගනගෙන වරෙන් ඔක්කොටම කලින් :lol:

    බලපන් කාටද සිංහල බැරි කියලා ,දඩු මොණරයක් ගැන නෙමේනේ උඹ දාලා තිබ්බේ ,රාවණ කථාව ගොතපු එකක් කියලනේ .උඹ සම්පුර්ණ හරකෙක් නෙමේ ,පැටියෙක් .ඉස්සරහරට අන් තට්ටුවත් එයි .
    මචන් ඔය ගොඩක් දේවල් සුද්දගේ කාලේදී යට ගැහුවා ,සීගිරියේ තිබ්බ ගොඩක් වස්තුව ඒ රටවල් වලට ගෙනිච්චා ,හරියට රාහුල හාමුදුරුවන්ගේ දේහය වගේ .දැන් බලපන් කවුරුහරි ඒ දේහය කාගේද කියලා ඇහුවම කියන්නේ ඒක උන්ගේ පූජක තුමෙක්ගේ කියලා .ඒ වගේ අපිට නැති වෙච්ච දේවල් සෑහෙන්න තියෙනවා .මේවා ගැන කතා කරන්නේ අලුතෙන් එන පරම්පරාව මේ ගැන දැනුවත් කරන්න .උන්ගේ ඔලුවට දාන්න ඕනේ අපි ඉස්සර මෙහෙමයි හිටියේ දැනුත් අපි ඒ යුගයකට යන්න ඕනේ කියලා .නැත්තම් ගොඩක් එවුන් අනික් රටවල දේ ලොකු කරගෙන ඉන්නේ .බලපන් දියුණු වෙලා තියෙන රටවල් වල තියෙන වැඩපිළිවෙලවල් වලින් මිනිස්සුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනවා ,ඇමෙරිකාව වගේ රටවල් වලට ලොකු ඉතිහාසයක් නැති උනත් උන් තියෙන එක උපරිමේට උලුප්පලා පෙන්නවා .අපේ එවුන්ට තිබිලත් ඒක තේරුම් ගන්නත් බෑ ,ප්‍රයෝජනයක් ගන්නත් බෑ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ මිනිස්සුන්ගෙ හීනමාන මානසිකත්වය හින්ද අතීතයේ පැවති තාක්ෂණයන් ගැන සැක හිතනව ... සමහරවිට ඔය කියන දඪුමොණරෙ තිබ්බද දන්නෑ... ඒත් දැන් අතීතය ගැන උදම් ඇනීම විතරක් වැඩක් නෑ... අපේම තාක්ෂණයක් තිබුණ ඒත් දැනට නෑ.... දැන් සුද්දගෙ හැමදේම පස්සෙ දුවන්න වෙලා :angry: ... එදා අද්වතීය වාරි තාත්ෂණයක් තිබුණ ජාතිය දැන් සිවිල් ඉංජො පවා රටින් ගෙන්වනව
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16400010 said:
    මැටි හරක් දියරකුස් පදු බෙරවායා රෑ වෙලා ඇවිත් ෆේක් ටිකත් බස්සලා කවි කිය කිය අඬයි :lol::lol::lol::lol:
    මචන් පදු බෙරවායො කියල කුලයක් ලන්කාවෙ නෑ....උබ ඒ කුලදෙකෙන් කොකෙද කියල උබග මමී ගෙන් අහල බලපන්. එයත් හරියට දන්නවද දන්නේ නෑ...ඒ වුනාර උඹ මරු ඕයි.එලකිරියෙ ඉන්න ඕනෙ කොල්ලෙක් සමාවෙන්න ලොල්ලෙක් තමයිපැටිය කියන්නේ....
    i_like_you-t2.jpg
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපේ මිනිස්සුන්ගෙ හීනමාන මානසිකත්වය හින්ද අතීතයේ පැවති තාක්ෂණයන් ගැන සැක හිතනව ... සමහරවිට ඔය කියන දඪුමොණරෙ තිබ්බද දන්නෑ... ඒත් දැන් අතීතය ගැන උදම් ඇනීම විතරක් වැඩක් නෑ... අපේම තාක්ෂණයක් තිබුණ ඒත් දැනට නෑ.... දැන් සුද්දගෙ හැමදේම පස්සෙ දුවන්න වෙලා :angry: ... එදා අද්වතීය වාරි තාත්ෂණයක් තිබුණ ජාතිය දැන් සිවිල් ඉංජො පවා රටින් ගෙන්වනව

    උඹ හරි මචන් ,වෙන රටවල එවුන් ගොඩක් එවුන්ගේ ඔළුවලට මේවා බොරු කියලා දාලා තියෙන්නේ ,පුරා විද්‍යාව අමාත්‍යංශ වලිනුත් කිසිම දෙයක් කරන්නේ ,උන් කරන්නේ මේවා විකුණලා තව නැති කරන එක .මෙහෙම එකකුත් තියෙනවා .ඉන්දියාවේ ඉදන් ආපු එවුන් එක්ක අපේ ජාතිය කවලම් උනානේ .දැන් උන් තමා ඔය අනාථයෝ වගේ ඉන්නේ .
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපේ මිනිස්සුන්ට තමගෙ රටේ / ජාතියේ වටිනකම තේරෙන්න නම් වෙන රටකට ගිහින් ටික කාලයල් ඉන්න දෙන්න ඔනේ..

    බලපන් කාටද සිංහල බැරි කියලා ,දඩු මොණරයක්
    ගැන නෙමේනේ උඹ දාලා තිබ්බේ ,රාවණ කථාව ගොතපු එකක් කියලනේ .උඹ සම්පුර්ණ හරකෙක් නෙමේ ,පැටියෙක් .ඉස්සරහරට අන් තට්ටුවත් එයි .
    මචන් ඔය ගොඩක් දේවල් සුද්දගේ කාලේදී යට ගැහුවා ,සීගිරියේ තිබ්බ ගොඩක් වස්තුව ඒ රටවල් වලට ගෙනිච්චා ,හරියට රාහුල හාමුදුරුවන්ගේ දේහය වගේ .දැන් බලපන් කවුරුහරි ඒ දේහය කාගේද කියලා ඇහුවම කියන්නේ ඒක උන්ගේ පූජක තුමෙක්ගේ කියලා .ඒ වගේ අපිට නැති වෙච්ච දේවල් සෑහෙන්න තියෙනවා .මේවා ගැන කතා කරන්නේ අලුතෙන් එන පරම්පරාව මේ ගැන දැනුවත් කරන්න .උන්ගේ ඔලුවට දාන්න ඕනේ අපි ඉස්සර මෙහෙමයි හිටියේ දැනුත් අපි ඒ යුගයකට යන්න ඕනේ කියලා .නැත්තම් ගොඩක් එවුන් අනික් රටවල දේ ලොකු කරගෙන ඉන්නේ .බලපන් දියුණු වෙලා තියෙන රටවල් වල තියෙන වැඩපිළිවෙලවල් වලින් මිනිස්සුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනවා ,ඇමෙරිකාව වගේ රටවල් වලට ලොකු ඉතිහාසයක් නැති උනත් උන් තියෙන එක උපරිමේට උලුප්පලා පෙන්නවා .අපේ එවුන්ට තිබිලත් ඒක තේරුම් ගන්නත් බෑ ,ප්‍රයෝජනයක් ගන්නත් බෑ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ලන්කවෙ අපිට අඩම්බර වෙන්න පුලුවන් රාජවලියක් තියෙද්දි
    රාවනා කියල මිත්යාවක් හදන්නෙ අනාගත පරපුරෙන් අපෙ ලිකිත ඉතිහාසයත් මකල දාන්න.
    ඉන්දියානු අක්‍රමන ලන්කාවට එන කොට අගහරු වල ගිහින් කැවුම් කාපු,බඩුවක් උස්සල වදුරන්ගෙන් කාපු,ලැජ්ජයි ඔයි,සියුරු පොරොගෙනත් මුගෙ බලය කියල කල්ලියක් ඉන්නව නොදකින්.
    මුන්ම නෙද බුදුහාමුදුරුවො ගැනත් ගල්පැලෙන බොරු කියන්නෙ.මෙව කරන්නෙ මිනිස්සුන්ව මිත්යාව පසුපස යවල තමන්ගෙ මඩිය තර කරගන්න හදන පිරිසක්.මෙ නූල දාපු එකත් එවගෙ එකෙක් තමයි.

    මචන් උඹ කියන රාජාවලිය පටන් ගත්තේ ඉන්දියාවෙන් ආපු එකෙක්ගෙන් ,අපි කියන්නේ නියම අපේ රාජාවලිය ගැන .හැබැයි මේ කතාවල යම් යම් වැරදි තියෙනවා ඒවා නිවැරදි කරන්න ඕනේ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලපන් කාටද සිංහල බැරි කියලා ,දඩු මොණරයක් ගැන නෙමේනේ උඹ දාලා තිබ්බේ ,රාවණ කථාව ගොතපු එකක් කියලනේ .උඹ සම්පුර්ණ හරකෙක් නෙමේ ,පැටියෙක් .ඉස්සරහරට අන් තට්ටුවත් එයි .
    මචන් ඔය ගොඩක් දේවල් සුද්දගේ කාලේදී යට ගැහුවා ,සීගිරියේ තිබ්බ ගොඩක් වස්තුව ඒ රටවල් වලට ගෙනිච්චා ,හරියට රාහුල හාමුදුරුවන්ගේ දේහය වගේ .දැන් බලපන් කවුරුහරි ඒ දේහය කාගේද කියලා ඇහුවම කියන්නේ ඒක උන්ගේ පූජක තුමෙක්ගේ කියලා .ඒ වගේ අපිට නැති වෙච්ච දේවල් සෑහෙන්න තියෙනවා .මේවා ගැන කතා කරන්නේ අලුතෙන් එන පරම්පරාව මේ ගැන දැනුවත් කරන්න .උන්ගේ ඔලුවට දාන්න ඕනේ අපි ඉස්සර මෙහෙමයි හිටියේ දැනුත් අපි ඒ යුගයකට යන්න ඕනේ කියලා .නැත්තම් ගොඩක් එවුන් අනික් රටවල දේ ලොකු කරගෙන ඉන්නේ .බලපන් දියුණු වෙලා තියෙන රටවල් වල තියෙන වැඩපිළිවෙලවල් වලින් මිනිස්සුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනවා ,ඇමෙරිකාව වගේ රටවල් වලට ලොකු ඉතිහාසයක් නැති උනත් උන් තියෙන එක උපරිමේට උලුප්පලා පෙන්නවා .අපේ එවුන්ට තිබිලත් ඒක තේරුම් ගන්නත් බෑ ,ප්‍රයෝජනයක් ගන්නත් බෑ

    හරකෝ ඔය ඔක්කොම මිත්‍යා. යතාර්ථයට සෑහෙන්න දුරයි. හරි හැටි ධර්මාවබෝධයක් නැති මිනිස්සු දෙවියෝ අදහනවා තමා. පිලිම හදං වන්දනාමාන කරනවත් ඇති. අතිශෝක්තියෙන් ප්‍රශස්ති කියනවත් ඇති දේව කරුණාව ලබන්න. ඒ කියලා දෙවියෝ එච්චර වැඩර්ලා කියන්න පුලුවන්ද? අනේ මන්දා මම ඔය මිත්‍යා ගැන නම් විස්වාසෙකුත් නෑ.

    එනිවේ තොට කියන්නෙ ගොං හරකෝ තෝ තමා සත්තුන්ගෙ නම් මෙතෙන්ට ගෙනාවේ. ඒක හින්දා මාත් ඒ බාසාවෙන්ම ඉදිරියට තෝ මී හරකාව අමතන්නම් ඕකේ? :lol:

    උඹ බෞද්ධයෙක්ද? :baffled:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16400007 said:
    ෆේක් හදලා බෑන් වුනා කිව්වේ දියරකුස් ගැනද? මෙතන කාටවත් රිද්ද ගන්න දෙයක් නෑ.. බක පන්ඩිතයන්ගේ ඇත්ත තත්වේ ඇත්ත සිද්ධියක් ඇසුරින් පෙන්නුවේ..
    බකපන්ඩිතයා කවුරු වුනත්..උඹේ පාණ්ඩිත්යය නම් රෙදි ගැලවුනා නෙද පහුගිය ත්‍රෙඩ් වල....
    යුරේනස් නෙප්චුන් තියෙනවා කියා ගන්න බැරි සාස්තර කාරයා දැන් ඉන්ද්‍ර ,වරුණ කියල ඔප්පු කරගන්න බැරි පච හලලාමාරු වුනා....තාම අබියොගය විවුර්තයි රාලේ...

    images
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ මිනිස්සුන්ගෙ හීනමාන මානසිකත්වය හින්ද අතීතයේ පැවති තාක්ෂණයන් ගැන සැක හිතනව ... සමහරවිට ඔය කියන දඪුමොණරෙ තිබ්බද දන්නෑ... ඒත් දැන් අතීතය ගැන උදම් ඇනීම විතරක් වැඩක් නෑ... අපේම තාක්ෂණයක් තිබුණ ඒත් දැනට නෑ.... දැන් සුද්දගෙ හැමදේම පස්සෙ දුවන්න වෙලා :angry: ... එදා අද්වතීය වාරි තාත්ෂණයක් තිබුණ ජාතිය දැන් සිවිල් ඉංජො පවා රටින් ගෙන්වනව

    ත්‍රෙඩ් එක කියවලා අර්ථය තෙරුම් ගත්තේ ඔයා විතරයි සහෝ. :) පෙනවනේ බක පන්ඩිතයෝ ටිකක් රාවනා කියන්නේ මිත්යාවක් කියකිය නටනවා.. මට මෙතන ඕනෙ වුනේ රාවනා ගැන කථා කරන්න නෙමෙයි. සම"හරක්" පොඩි උන්ගේ ජාතිකත්වය ගැන තියන අදහස පෙන්නන්න. එක අතකට ඔය ඇච්චෝ ටික ඔහොම නටන එකෙන්ම පේනවා උන්ගෙත් මානසිකත්වය මොන වගේද කියලා..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මේ පැටියා කියන එකා අනාතයෙක්, රස්සාවක් නැතුව ඉන්න පිස්සෙක්. ගනන් ගන්න එපා. හිතන්න යමක් තියෙන පෝස්ට් තවත් දාන්න මචන්...

    පව් බන් ,පැටියා ඉස්සරහට හරක් කියලා දාගත්තනම් හරියටම හරි .කොච්චර කෑ ගැහුවත් සත්‍ය කියන දේ වසන් කරන්න බෑ .මම දාලා තියෙන හැම පොස්ට් එකකම තර්කානුකුල සාක්ෂිත් එක්ක දාලා තියෙනවා මේ කාරණා .පිළිගන්න පින සහ දැනුම තියෙන මිනිස්සු බලත්වා .මඩ ගහන ගල් ගහන එවුන් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියනේ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් පදු බෙරවායො කියල කුලයක් ලන්කාවෙ නෑ....උබ ඒ කුලදෙකෙන් කොකෙද කියල උබග මමී ගෙන් අහල බලපන්. එයත් හරියට දන්නවද දන්නේ නෑ...ඒ වුනාර උඹ මරු ඕයි.එලකිරියෙ ඉන්න ඕනෙ කොල්ලෙක් සමාවෙන්න ලොල්ලෙක් තමයිපැටිය කියන්නේ....
    i_like_you-t2.jpg

    ආ උඹෙ කුලේ ගැන උඹ දන්නෙ නැත්තං වෙන කවුරු දැනගන්නද? එනිවේ ගුඩ් ඉන්ෆෝ. :rofl:
    ඒ අර ෆේක් ටික බස්සලා කවි කියපංකො පද්දෝ :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;16400143 said:
    හරකෝ ඔය ඔක්කොම මිත්‍යා. යතාර්ථයට සෑහෙන්න දුරයි. හරි හැටි ධර්මාවබෝධයක් නැති මිනිස්සු දෙවියෝ අදහනවා තමා. පිලිම හදං වන්දනාමාන කරනවත් ඇති. අතිශෝක්තියෙන් ප්‍රශස්ති කියනවත් ඇති දේව කරුණාව ලබන්න. ඒ කියලා දෙවියෝ එච්චර වැඩර්ලා කියන්න පුලුවන්ද? අනේ මන්දා මම ඔය මිත්‍යා ගැන නම් විස්වාසෙකුත් නෑ.

    එනිවේ තොට කියන්නෙ ගොං හරකෝ තෝ තමා සත්තුන්ගෙ නම් මෙතෙන්ට ගෙනාවේ. ඒක හින්දා මාත් ඒ බාසාවෙන්ම ඉදිරියට තෝ මී හරකාව අමතන්නම් ඕකේ? :lol:

    උඹ බෞද්ධයෙක්ද? :baffled:

    එහෙනන් හරක් පැටියෝ මට කියන්න පොළොන්නරුවේ පිළිමේ කාගේද ? එතකොට වාරියපොල හැදුනේ කොහොමද ? රූමස්සල කන්දේ ඉන්දියාවේ වැවෙන ශාක වර්ග තියෙන්නේ කොහොමද කියලා ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනන් හරක් පැටියෝ මට කියන්න පොළොන්නරුවේ පිළිමේ කාගේද ? එතකොට වාරියපොල හැදුනේ කොහොමද ? රූමස්සල කන්දේ ඉන්දියාවේ වැවෙන ශාක වර්ග තියෙන්නේ කොහොමද කියලා ?

    ගොං බූරුවෝ ඕවා කියලා තෝ මී හරකා කොහොමද රාවණා හිටියයි ඌ හෙන වැඩ්ඩයි උඩින් ගියයි කියන්නෙ. ඕවා ගොතපු කතා මැටි හරකෝ :lol::lol::lol:
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කෝ අහන ප්‍රශ්න වලට උත්තර දීපන් .උඹලා කොහොමද බන් රාවණ ගැන හිතන්නේ ,අහන දේකට උත්තරයක්වත් දීගන්න බැරුව
     
    Status
    Not open for further replies.