1. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ට්‍රම්ප් මුල්ලට මෙහෙම සලකයි කියලා හීනෙන්වත් අපේ එළකිරි ඊශ්‍රායල් වැසියෝ හිතුවද...
  2. S

    5% tax එක වදිනවද😳

    TIN number දීලා බැංකුවේ කොළ ටික පුරවපුවම හරි.. හැබැයි ඉතින් පෙන්නන වෙයි ඕව ටැක්ස් ගෙවල හොයපු සල්ලි කියලා..
  3. S

    Small sized off-grid solar system

    good luck bump
  4. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේකේ උනුත් මැරෙන්න හැදුව නේද ට්‍රම්ප් මුල්ලා මරලා ඉරානේ මුල්ලලගෙන් බේරාගන්නවා කියලා... අන්තිමට ඉරානේ මුල්ලාට ඕනි ඒවානේ ට්‍රම්ප් කරන්නේ.. දැන් ට්‍රම්ප් මුල්ලෙක් වෙලාද? :confused:
  5. S

    බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

    ෆිලුම හොදයි, අන්තිම වෙනකම් කතාව වෙන වෙන පැති වලට අදිනවා... දෙතුන් පාරක් රිවයින්ඩ් කරලා බැලුව...හොයාගන්න තිබ්බේ නැනේ. :ROFLMAO:
  6. S

    මේක නීති වීරෝධි ද?

    හොස්පිටල් එකේ ඇඩ්මිට් කරේ නැත්නම් මම හිතන්නේ මේක නොර්මල් ප්‍රොසෙස් එක කියලා..
  7. S

    HACKED !!! - eservices.railway.gov.lk

    කිරිගහට මෝල් ගහෙන් ඇන්න වගේ සුවර්, මේකනම් මේ කිරියේම එකෙක්ගේ වැඩක්..
  8. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ට්‍රම්පච්චි කලින්නම් ස්ටොක් short කරලා වික්කෙ, මේ පාර long එකෙන්ද කොහේ විකුනන්න ඉන්නේ.
  9. S

    තව ටික දවසකින් මෙරට ආර්ථිකය කඩා වැටෙනවා..- රනිල්..😳😑

    ජෙප්පොන්ට රතු අලි පැටවූ කියන්නේ නිකන්ද... රනිල් ස ට අයම එක සිට් එකෙනුයි තනි ධමනියෙනුයි රටේ පාලනේ ගන්න අවස්ථාවක් දෙන්න යන්නේ.
  10. S

    බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

    මේ ඉන්නෙ දොස්තර කෙනෙක් නෙවෙයි, මලයාලි ගුරෙක්..
  11. S

    බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

    මම පටන් ගත්තේ trance එකෙන්, ඊට කලින් හිතුවේ ගුරුත්වාකර්ශනේ නැති ෆිල්ම් කිය්ලා.. දැන් කුඩු ගැහුවා ව්ගේ ත්මා.. තාම අපෙ ෆිල්ම් හදන උන් බහුතරයක් සාරි පටලගෙම ගස් බඩගානවා.
  12. S

    අර්චුනා මේ මොකටද එන්ඩ හදන්නේ?

    මූන්ට පොහොට්ටුව වගේ ජාතිවදී පක්ශ නැත්නම් චන්ද නෑ.. මුන් ඔක්කොම ගහට පොත්ත වගේ
  13. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ යන විදිහටනම් මේ යුද්දෙ ඉරානේ උන් ට්‍රම්ප්ට සල්ලි දීලා පටන් ගත්ත එකක්ද කියලා හිතෙනවා.. අවුරුදු ගානක් තහනම් කරලා තිබ්බ දෙපල ආපහු රිලිස් කරනවා, දැන් යුරෙනියම් තියගන්නත් දෙනවලු
  14. S

    පාස්කු ප්‍රහාරය ? ගෝඨාභය සම්බන්ධයි

    මටත් හිතෙන්නේ මෙන්න මේක... සහරන්ලා 72ක් ගන්න මැරෙන්න ලෑස්ති වෙලා හිටියේ, මුන් එක ලස්සනට පාවිච්චි කරා.. බොහෝදුරට සහරන්ලත් මෙහෙම පුපුරයි කියලා හිතන්න නැතුව ඇති. ආණ්ඩුවට ඔත්තු දීලා මේකත් නිකන් පොඩි බෝම්බයක්, පිහියෙන් ඇන්න පැන්නා වගේ එකක් කියලා උන් ඇතුලේ ප්ලාන්ට් කරලා ඉන්න උන්ගෙන් කියන්න ඇත්තේ...
  15. S

    CAL unit trust funds?

    bump
  16. S

    සසී වීරවංශ, වෙනුවෙන් පෙරට එමුද ගුපියනි..? පොඩි කේස් එකක් වගේ මැඩම්ට..

    උපවාසේ නවත්තලා ගෙදර ගියේ මේකයි එහෙනම්.

    No contents