ට්‍රම්ප් මෝඩ, උද්දච්ච පිස්සු යකෙක් වෙන්න පුළුවන්, හැබැයි මොකා කොහොම කිවත් ඇමරිකන් හමුදාව ඉරනෙට බහින්නේ නෑ, විශේස බලකා ක්ෂණික ප්‍රහාරයක් දීලා එනවා වගේ දෙයක් ඇරුනම භුමි අක්රමනෙකට යනවා කියන්නේ ඇමරිකන් හමුදාවම සුද්ද වෙලා යනවා..
අන්න ඒ කාර්ඩ් එක තියෙන නිසා තම ඉරානේට කොච්චර ගැහුවත් ආතල් එකේ ඉන්නේ.