1. S

    G-Shock GW-M5610U

    Casio bump
  2. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නොබෙල් සාම තෑග්ගෙන් දමලා ගහන්න ඕනි මිනිස්සු. @yapa100 නිවුස් කියන්නේ ඉතිං එහෙම්ම නවතිනවා කියන්නේ නිකන්ද..
  3. S

    🔮 2026 වසර පිළිබඳ බාබා වැන්ගාට අයත් බවට පැවසෙන අනාවැකි – සත්‍යද? අභිරහසක්ද?

    බබා වැන්ගා කපුරුක කියලා ලොතරැයියක් එනවා, එකේ ඉලක්කම් මේවා කියලා කොහෙවත් කියලා නැද්ද බන්?
  4. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක පරන එකක් නෙද?අර යුදෙව් ඩයල් එක දුවන සීන් එක
  5. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එලකිරියනේ, බිය නොවන්න.. යපයියගේ රතු බෝල නිවුස් එකක්.. මේක දවසක් දෙකක් අහස් කුරු වගේ දාගෙන නැවතී..
  6. S

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    මේක ප්‍රේමදාස බබු තියාගෙන හිටිය වගේ සිද්දියක් තමා... තේරෙන විදිහට ප්ලෑන් කරපු උන් හිතුවෙත් අත් බෝම්බ වගේ සින් එකක් යයි කියලා, ඔය ඉන්දියාවේ එහෙම චන්ද කිට්ටු කරලා යන්නේ පොඩි පොඩි ඒවා.. හැබැයි සහරාන්ලා, එහෙම නැත්නම් තවත් 3නි පාර්ශවයක් ඔක්කොමලා ඉත්තෝ කරගෙන ගේම ගැහුවා.. අන්තිමට කෙල රටටම..ටුවරිසම්...
  7. S

    හොරණ මහජන බැංකු සහකාර කළමනාකරුගේ තවත් වංචා රැසක් එළියට

    මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා මේවා.. මහා ලොකු ඒවා නෙවෙයි, ගොඩක් උන් ලස්සනට රෝල ගහනවා.. මූ මොකක් හරි ඇබ්බැහි වෙලා වගේ, නැත්නම් මෙච්චර ලීක් කරගන්න විදිහක් නෑ...
  8. S

    SLNS Samudravijaya! 🇺🇸🇱🇰 නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට!

    ජෙට් සින් එකටනම් ඉන්දියාවෙන් බකට් එක ඇදල උන්ගේ තේජස් ජරාව ගන්න කිවනේ.. https://www.sundaytimes.lk/171001/columns/cabinet-approves-purchase-of-rs-24-billion-russian-frigate-on-credit-line-261994.html
  9. S

    SLNS Samudravijaya! 🇺🇸🇱🇰 නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට!

    සදා ආතල් මයිත්‍රී අන්කල්ගේ කාලේ රුසියාවෙන් මොකක් හරි නැවක් ගන්න හැදුව නේද? තේ කුරුමිණිය කෙස් එක අස්සෙද මන්ද.
  10. S

    Questions ⛔ බැංකු සහ මූල්‍ය ආයතනවල සල්ලි දාළා තියෙන අය 🚨

    ඉස්සරනම් කිවේ ,NSB එකේ තැන්පතු treasury බොන්ඩ් වල දාල නිසා නේද ඕක දෙනවා කියන්නේ..
  11. S

    Used Pixel 8 Pro එකක් හරි Pixel 9 එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවා.

    මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
  12. S

    Sampath vishwa email otp

    මම අවුරුදු 8ක් ඉදලත් උපරිම දුන්නේ 350000ක් වගේ. සැලරි එක 180000ක්. සම්පත් එකේම මනිමර්කට් එකවුන්ට් තිබ්බ 500000+ මට ඕනිම වෙලාවක, වැඩි කරන්න ඉල්ලුවම පට්ට චාටර් කරලා රු 20000ක් වැඩි කරා..50000ක් ඉල්ලුවේ මතක විදිහට. HNB එක මට අවුලක් නෑ , උන්ගේ වෙබ් එකත් හොදයි.. උන් ගෙඩිය පිටින් 500000ක් දුන්නේ..
  13. S

    Sampath vishwa email otp

    හේතුනම් එමටයි, 1. ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් එක වැඩි කරගන්න කතා කරාම පුලුවන්නම් වැඩි කරගෙන පෙන්නපන් ලෙවල් එකට කතා කරන්නේ. කෝල් එකේදී අඩුම ක්‍රෙඩිට් ලිමිට් එක කීයක්ද කියලවත් බලන්නේ නෑ.. අවුරුදු 8ක් ඉදලා, කිසිම පෙමට් එකක් පරක්කු නොකර වෙලාවට ගෙවලා තියෙනකොට. 2. ලිසිං එකක් ගන්න නුවර සුපර් එකට ගියා...
  14. S

    Sampath vishwa email otp

    මටනම් මේ අලුත් තෝරන් රාජයාත් එක්කම එපා උනා. වැඩ කරන්නේ නෑ හරියට.අනික උන්ගේ සර්විස් අන්තිමයි.. පුලුවන්නම් ඇවිත් වැඩක් කරගනින් කියන සින් එකේ ඉන්නේ... HNB එකට මාරු උනා,
  15. S

    හුතුගල මුත්තා ජන්දෙ ඉල්ලන්න ලෑස්ති වෙනවා වගේ

    මුතුගලට ඕනි ආර්ය සිංහල ලීලාවෙන් චන්දෙ ඉල්ලන්න..SJB / UNP එයි කියලනම් හිතන්න අමාරුයි.. සජියා ලොවෙත් ජනප්‍රිය එකෙක්ට උඩට එන්න දෙන්නේ නැනේ... ☝️ :yes:

    No contents