1. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඌට දැනුත් ඔනී මෙකෙන් එලියට යන්න, හැබැයි ඉස්‍රයල් උන් දෙන්නෙ නෑ.. ගොඩක් වෙලවට ඇමරිකන් හ්මුදාව බහී, ඉස්‍රයල් උන් ල්ග්ටවත් එන එකක් නෑ, ඇමරිකන් උන් මැරෙනවා ඉස්‍රයල් උන් වෙනුවෙන්
  2. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මෙත් එක්කම නේද අපේ සදා ආතල් මයිත්‍රී අංකල් රුසියාවෙන් නැවක් ගන්න මොකක් හරි අත්සන් කරේ? එකට වෙච්ච දෙයක් නෑ නේද?
  3. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අද මොකද ඩුබායි පැත්තේ වෙන්නෙ? පහුගිය ටිකේ සද්ද අඩුවෙන් තිබ්බනෙ
  4. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලංකාවෙත් බ්‍රොකර්ලා මාර්කට් එක හොද වෙයි කියලා සල්ලි දන්නා කියනවා..මේ දවස් ටික කොහ්මත් ඇදගනී ප්‍රොෆිට් වලට.
  5. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කැතිගානවා කියන්නෙ, aඅන්න එක් තමා වෙන්නෙ ඇමරිකන් හමුදාවට ground attack කරන්න ගියොත්නම්.. හැබැයි ඉස්‍රයල් උන් වැරදිලාවත් බහින්නෙ නැ. උන්ගේ උවමනවට ඇමරිකන් කොල්ලො දාස් ගානක් මරන්න් යන්නෙ
  6. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එහෙම උනානම් යුක්‍රෙන් කරයොන්ට කලින් කොටි ඔක මස්ටර් කරනවා
  7. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන් මේවගේ ඩ්‍රෝන් කොහොමද එයාර්පෝර්ට් එකක් අස්සේ ගෙනිච්චේ? ඉස්සෙල්ලම ගහන්නේ රේඩාර් එකකට, එකත් පට්ට ලගට පෙන්නනවා...මේ හෙලිකොප්ටර් ඉරාන උන්ගේ බිම ඇදපු ඒවා වගේ නෙවෙයි,
  8. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ වගෙම කතාවක් නාමලයත් කීවා නෙද? 😁
  9. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේකනම් හොදටම සුවර් ඊශ්‍රායල් ගේමක්... උන්ට ඕනි කොහොම හරි ඉරනෙට ඇමරිකන් හමුදාව දාල ගහන්න.. මැරෙන්නේ ඊශ්‍රායල් හමුදාව නෙවෙයිනේ..මේ වගේ දේවල් උනාම ඇමරිකන් මිනිස්සු උනත් ඉරනෙට ගහන එක සදරනිකරණේ කරනවා. ☝️:yes:
  10. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක උනා නේද? මේ යුද්දේ අස්සේ ට්‍රම්ප් කාරයා පට්ට ට්‍රේඩ් ටිකක් කරගන්නවා.. උට මේ යුද්දෙවත්, මැරෙන ඇමරිකන් කොල්ලෝ ටික ගැනවත් අමාරුවක්,දුකක් නෑ... හෙට අනිද්දම ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකත් කරලම තමා මූ නිකන් ඉන්නේ.
  11. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බොහෝදුරට අද රෑ ඊශ්‍රායල් උන් ඉරානේ හොද ටර්ගට් ටිකක් ගන්නවා...ට්‍රම්පච්චි කිව වගේ උන්ගේ පවර් ග්‍රිඩ් එකක් වෙන්න පුළුවන්... මටනම් හිතෙන්නේ එහෙමයි..
  12. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ට්‍රම්පට ඕනි මේකෙන් එලියට යන්න..හැබැයි ඊශ්‍රායල් උන් දෙන්නේ නෑ, ඇමරිකන් උන්ගේ සල්ලි වලින්, ඊශ්‍රායල් උන් උන්ගේ ප්ලැන් එක දුවනවා.. හෙට අනිද්දා ඇමරිකන් හමුදාව බස්සලම තමා නවතින්නේ..
  13. S

    මගේ GN එක

    good luck
  14. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැන් මේ යුද්දේ කරන්නේ ඉස්රයාලේ උවමනාවට කියන එක හොදටම පැහැදිලි.. ඔන්න බලන්න උන් අද කොහාට හරි ගහනවා, ඇමරිකන් උන්ට රිටර්න් එක සෙට් වෙනවා... උන්ට ගහන්නේ නැතුව ඉන්න බැරි වෙනවා.
  15. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    යාපයියගේ රතු බෝල නිවුස්.. එහෙනම් අවුරුදු ගානක් ඇදෙන යුද්දෙකට රේඩි වෙන්න ගයිස්.
  16. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හොමතයු : මෝඩ තම්බි සහ යුදෙව්වෝ අතරේ කිසිම වෙනසක් නෑ, ආගමේ නාමයෙන් ඕනිම මගුලක් කරනවා.. එකම කාසියේ දෙපැත්ත.
  17. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ... ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
  18. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    පෙන විදිටනම් ඊශ්‍රායල් , ඉරාන දෙකටම වැඩිය ලොකුම ඩැමේජ් එක වෙන්නේ ඇමරිකන් උන්ට..මේ යන විදිහට අදුනොත්නම් ට්‍රම්පට දෝෂාබියෝගයක් එයි එහෙන්ම..
  19. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාව තාමත් හදන්නේ මොකක් හරි ශේප් ඒකට යන්න.. ඊශ්‍රායල් උන්ට ඕනි ඇමරිකාව එලියට යන්වන්නේ නැතුව උන්ගේ ප්ලැන් එකට වැඩේ කරන්න.. යන විදිහටනම් ඇමරිකන් හමුදාවත් බස්සයි ඉසරයල් උන්.
  20. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔන්න ඕකයි ප්‍රස්නේ.. අපේ උන් හිතන්නේ ළිදක් කපනවා වගේ හාරලා බට දාල ගන්න පුළුවන් කියලා.. ගන්නවානම් එකම ක්‍රමේ ඉතිං ආණ්ඩුවෙන්ම ආයෝජනේ කරලා ලංකාවේ තෙල්, ගෑස් වලට ඕනි ටික ගන්න එක.. එත් එකට ආයෝජනේ කරන්න තරම් වත්කමක් සිරිලන්කන් ආණ්ඩුවට නෑ

    No contents