1. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අපිට ඉරනෙන් වැඩක් නෑ, අපි හද අල්ලනවා කියලා කියයිද දන්නේ නෑ... A10 එහෙමත් ගෙන නිසා බොහෝදුරට මොනවා හරි ජින්ජි බිරිස් එකක් කරන්න වෙන්නත් පුළුවන්. අද ඉරාන උන් ඉස්රායල් වලට දමාගෙන කෙලින්නේ එක නිසාද දන්නේ නෑ
  2. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අදනම් වැඩිපුර ගහන සීන් එකක් වගේ තියෙන්නෙ ඉරාන් වලින් ඉස්‍රයල් ටාර්ගට් වලට ඒ අස්සෙ බෆට් ලොක්ක්ත් රතු එලි පත්තු කරනවා
  3. S

    අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

    ඔව්, එහෙම එකක් වෙන්න ඔනි.. එහෙ එන්න, zoom call එකකටවත් එන්න කියාලා පුදුම වදයක් දුන්නෙ
  4. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ගහන මගුලකට ගහලා ඉවර කරන්න ඕනි බන්. මේ යුද්දේ ඇදෙන්න ඇදෙන්න අපි වගේ රටවලට කෙලම වෙනවා.
  5. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උන් යටත් වෙන්නෙ නෑ, හැබැයි උන්ගෙ රට නැත්තටම නැති කරනවා.. සමහරවිට ලිබියාව වගේ
  6. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරානෙට මේ යුද්දෙ දිනන්න බෑ, හැබැයි ක්‍රග් දූපතට ඇමරිකන් හමුදාව බහින එක තමා උන්ට තියෙන අන්තිම තුරුම්පුව.. උන් කරන්නෙ පුලුවන් තරම් ඩැමෙජ් කරන එක ඇමරිකන් ඇසෙට් වලට.. රෙඩර්, ප්ලේන්, හැබැයි තාම හමුදාවට ගහන්න බැරි උනා.. ක්‍රග් වලට මැරින්ලා දැම්ම කියන්නෙ මුලු ඉරන හමුදාවම හරි එකට බස්සලා ගහනව
  7. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන් දැන්නම් පොයින්ට් එකටම ගහනවා වගේ..
  8. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරනෙට මේ යුද්දේ දිනන්න බෑ ඇමරිකාවට ගහල.. හැබැයි උන් යනකොට යන්නේ කොරහත් බිදගෙන.. රුසියාවට, චීනෙට මැච් එක දීලා..
  9. S

    Sampath vishwa shit

    I had the same issue, on top of that payment scheduling. It was working and next month gone. I was using Sampath for around 9 years with CC. I moved to HNB, its seamless. They say, only Vishwa web has this issue and can do transactions without restriction via mobile app. If they cant secure...
  10. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරාන් උනුත් පින් පොයින්ට් ගහන්න පටන් අරන් වගේ...
  11. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඒ කියන්නේ 17 පැත්තකින් ඇවිත් ලෝන්ඩරියේ තිබ්බ වොෂින් මැෂින් එකකට ගහල.
  12. S

    අඩෝ මූ ඔලිම්පික් පදක්කමක් දිනයිද 👏 😍

    ඕනි පහසුකම්, පුහුණුව දීල පරිස්සම් කරගන්න තියෙන්නේ... විශේශ්‍යනෙම කියන්ට ඕනි සිරිලන්කන් ක්‍රිකට් ලෝන්තයෝ ආශ්‍රයෙන් මුදවල තියන තරමට පදක්කම සුවර්..
  13. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුන්ට landing crafts ඒවා තියෙන්නේ 35ද?
  14. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ වගේ ඒවා ගොඩක් එනවා යනවා.. හැබැයි හරියටම සුවර් සෝර්ස් එකකින් එනකම් කියන්න අමාරුයි.
  15. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උන් කියලා තිබ්බ නෙද මරන්නෙ නෑ POW විදිහට තියගන්නවා කියලා
  16. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බිස්නස් තමා ඉතිං... ඉරානේ කොහොම හරි ගලවගත්තොත් සවුදියට ඕනි විදිහට මැදපෙරදිග දුවන්න පුළුවන්... එකයි ඔය පුක ලේවකාගෙන ඉන්නේ, උන් දන්නවා යුද්දේ එක්ක ඇමරිකාවත් ඩවුන් වෙනවා කියලා.. උන්ගේ බලේ වැඩි වෙනවා
  17. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේවා ගැනනම් විස්තර කරන්න දන්නේ නෑ , හැබැයි යුද්දේ අප්‍රියෙල් වලටත් අදුනොත් අපිට රටක් විදිහට හෙනහුරු ඒ රශ්ටක ලබනවා.
  18. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ යන විදිහටනම් ඇමරිකාව සිතියමෙන් ගැල උනත් ඉස්රයාලේ ගැල වෙන්නේ නෑ.. උන් බළල්ලු ලවා කොස් ඇට බාවන සින් එක කරන්නේ, ඇමරිකන් උන් මැරෙනවා, උන්ගේ ප්ලේන්, රේඩාර් විනාස වෙනවා.. අරුන්ට එහෙම ලොකු අවුලක් නැනේ. අනික මේකත් එක්ක පෙට්‍රෝ ඩොලර් එක ඩවුන් වෙන්න පුළුවන්.. එහෙම උනොත් ඉතිං ට්‍රම්පච්චිට අබ සරණයි.
  19. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරකෙටයි, ඇෆ්ගනිස්තනෙටයි ගහනකොට උන දේවල් වලින් ඉරන් උන් පාඩමක් ඉගනගෙන නෑ කියලද උබ හිත්න්නෙ?

    No contents