ඔය ගොඩක් ආගම් ඒ කාලේ ඒ පැතිවල තිබ්බ සංස්කෘතියෙන් දේවල් අරගෙන හැදුන දේවල්..
එහෙම නැතුව තියෙන දේවල් වලට විරුද්දව කතා කරන්න ගියානම් ආගම කෙසේවෙතත් ජීවිතෙත් නැති කරනවා.. ජේසුට උනත් එකනේ උනේ, ඒ කලේ නෙවෙයි පස්සෙනේ ක්‍රිස්තියානි ආගමක් විදිහට උඩට අවේ.
මේ ලගක් වෙනකම් අරාබියේ තිබ්බේ ගෝත්‍රික...