ඉතිං මචන් මේ alto airbag version එක 1992 AE100 without airbag එකට වඩා safe ද? ඔය 2න් කෝකද safe ම එක? මට fb15, 110 වගේ ඒවට නම් යන්න බෑ මචං..
පරන ජපන් වලට යනවනං repair cost එකට අතේ කීයක් හරි තියා ගන්න වෙනවනේ...:frown:
නෑ බං alto smart plus කියල තමා අද පත්තරෙ තිබ්බෙ.. මම AMW එකට callඑකකුත් දීල...