විෂාදය යනු ඉතාමත්ම සුලඹ ගණයේ මානසික රෝගයකි. එය සාමාන්යයෙන් සෑම නිරෝගී පුද්ගලයන් 5 කින් 1 කට තම ජීවිත කාලය තුලදී වැළදීමට ඉඩකඩක් ඇත. ඕනෑම කෙනෙකු සාමාන්යයෙන් depress තත්වයට පත් වුවද එය රෝගයක් බවට පත් වීමට තරම් බර පතල වන්නේ සුලු පිරිසකට පමණි. මෙය ඉතා සුලඹ රෝගයක් වුවද ලංකාවේ වෛද්ය ප්‍රතිකාර සදහා...