1. Buddhikatharindu

    .lk website එකක් හදන්නෙ කොහොමද?

    blog එකක් වගේ මචං.. educational පොස්ට් තමා දාන්න හිතං ඉන්නෙ.. journal එකක් වගේ...international articles මම සින්හලට translate කරල පබ්ලිශ් කරන්න තමා හිතන් ඉන්නෙ... මට pogramming ගැන idea එකක් නෑ... ඒ නිසා හොද site ekak build එකක් කරල දෙන hosting service එකක් නම් හොදයි..commercial purpose ekak na...
  2. Buddhikatharindu

    .lk website එකක් හදන්නෙ කොහොමද?

    thanks machan... හොද සයිට් එකක් කියපංකො හොස්ට් කරන්න..:baffled: ඇඩ් දාන්නෙ නැති.:no:. අවුරුද්දකට ගානක් ගියත් කමක් නෑ...
  3. Buddhikatharindu

    .lk website එකක් හදන්නෙ කොහොමද?

    .lk website එකක් හදන්නෙ කොහොමද? .lk domein එකක් එක්ක website ekak හදන්නෙ කොහොමද? මට website එකක් හදන්න ඕනෙ. commercial එකක් නෙමෙයි.. educational එකක්.. මට මේව ගැන ලොකු දැනුමක් නෑ.. මුල ඉදල මේක කරන්නෙ කොහොමද කියල කියල දීපල්ලකෝ,,,:(:(,
  4. Buddhikatharindu

    Renault KWID 2016 (Official Thread)

    ඇත්ත කියපං... තෝ තොගෙ කුඉඩ්ඩෙ යද්දි මිනිස්සු හූ කියනව නේද්?..:lol::lol: ඔයිට වඩා නම්බුයි යකෝ බයිසිකලේක ණැත්තං පයිං යන එක බොල....:rofl::rofl:
  5. Buddhikatharindu

    Renault KWID 2016 (Official Thread)

    යකෝ මේ shan4djfun කියන එකාගෙ පෞද්ගලික දේපොලක් වගේනෙ මේ කුයිඩ්ඩ... නමේ කැත බලහංකො ඒකේ... මේව පැදල මිනිස්සු අනපය කඩාගෙන ආවහම තෝද යකෝ බෙහෙත් කරන්නෙ.?.. උංගෙ අම්මල, ගෑනු බලාගන්නෙ උඹද? ඒ හින්ද මේ ජරා කුයිඩ්ඩ promote කරන්නෙ නැතුව පැත්තකට වෙල හිටපං.:angry::angry:..
  6. Buddhikatharindu

    කුනු_Indian_කාරයෝ

    මොන මගුලට ඕක කරත් ආයෙ ඔය සින්ක් එකෙන් කෞරු හරි මූන හෝදන්නෙ හරි වතුර බොන්නෙ හරි කොහොමද?.. අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැති මහ ජරා එවුන් ටිකක්...:no::no:
  7. Buddhikatharindu

    අපේ_තරුණ_ජීවිතේ..

    ලෝකෙන්ම ඩිවෝස් රේට් එක අඩුම ලංකාවෙ කියලත් මතක තියාගනිල්ලා... අපිට අපේ රටයි එකේ ස්ංස්කෘතියයි 1000% හොදයි මචං...:yes::yes::yes:
  8. Buddhikatharindu

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    විකුනන එකා විකුනයි.. උඹල ප්‍රොමෝට් කරන්නෙ නැතුව හිටපන්.. උඹේ ඔය රිවිව් කියෝල මිනිස්සු ඔය ලක්ශ 9 අටමගල ලක්ශ 23ට ගනියි.. මට ඕනෙ ඒක නවත්තන්න. ඒ මනුස්සය පයින් යන එක හොදයි ඕක ගන්නවට වඩා... උඹට ඕනෙනම් ඕක promote කරල පව් රැස් කර ගනින්.. ප්‍රති විපාකත් උඹම විදෝපං..:yes:
  9. Buddhikatharindu

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්... පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්... ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං.. ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
  10. Buddhikatharindu

    @ Showroom Renault KWID

    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්... පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්... ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං.. ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
  11. Buddhikatharindu

    Renault KWID 2016 (Official Thread)

    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්... පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්... ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං.. ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
  12. Buddhikatharindu

    pissu hadena accident ekak

    thanks for sharing,, rep+9
  13. Buddhikatharindu

    Wife ta පිළිකාවක්

    සිරාවටම අරූට දැන්නම් රෙන්ඩ පුකේ ගූත් නැතුව අති....ඕකට දැන් තරහ ගියෙ නැත්තන් ඌට සිරාවටම මොකක් හරි මානසික ලෙඩක් ඇති..:lol::lol::eek:.
  14. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    අනේ පලයං බං යන්න..:lol::lol:. සමාජෙ ගැන කියවන්න එනව.... සමාජෙ ඔනෙනම් ඔය අටමගලට කොට කොටා ඉන්නෙ නැතුව සමාජෙට ගිහිං වැඩක් කොරපං...
  15. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    ඉතිං උඹනෙ මුලින්ම ඌට පොන්නය කිවුවේ... අනික මේ වැඩේ ඌ කරේ සමාජ සේවයක් විදිහට.. ඉතින් ඌට මල පනින එක සාදාරණයි..
  16. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    අහින්සකයො අල්ලං ඔහොම කරන්ඩ එපා යකෝ...... ඔහොම කරන්න උඹ වගේ එකෙක්ම හොයා ගනින්..
  17. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    මොනව වුනත් download now මෙහෙම ජරා විදිහට බැනගන්න එප බං... උඹ අභිධර්මය දන්නවනම් උඹ මෙහෙම බනින එකේ විපාකත් දන්නවනේ... ඉවසපං..... Mayan19 උඹට download now එක්ක පෞද්ගලික තරහක් තියනවද බං?..අනික ඔය වොයිස් එක උපතින්ම ඌට එන voice එකනේ... ඒ වගේ දේවල් වලට බනින්න එපා මචං... ඒක හදාගන්න බෑනෙ.. එහෙම...
  18. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    :no::no: ලංකාවෙ මේ Mayan19 වගේ සොන්නයොත් ඉන්නවනෙ ඉතිං.:no:. මුන්ට වැඩක් කොරගන්නත් බෑ.. වැඩක් කරන එවුන්ටත් මොකක් හරි ගොං පාට් එකක් දානව... :growl: ලැජ්ජයි යකෝ සිංහල ජාතිය ගැන..:no:.
  19. Buddhikatharindu

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    උගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක ඉල්ල ගනින්...නමත් ඉල්ල ගනින්. වඩ කරන තැනෙ address එකත් ඉල්ල ගනින්... පුලුවන් තරම් විස්තර ඉල්ලගෙන අද බෑ කියපන්.. පස්සෙ call කරන්නං කියපං...
  20. Buddhikatharindu

    රාජපක්ෂලා රටකට කෙළවූ කෙළවිල්ල..!

    සිරාගෙ පැත්තට කතා කරනෙ එවුන් නැද්ද බං...?:eek: මම විතරයිද මන්දා.. මොනව වුනත් සිරාට පවු බං .. ඌත් සරමක් අදින සිංහලයෙක්නේ...:)

    No contents