මේ දවස් වල කට්ටිය ගොඩක් කතා වෙනවනේ:cool: මේ LRPs ල ගැන ඒ කතාව පැත්තකින් තියමු ,
මේ a අය ගැන හදපු documentry එකක්:shocked: ,කට්ටිය ගොඩක් දැකල ඇති බොරු කියන්න ඕන නැනේ මං නම් ලගදි තමා දැක්කේ ,එකත් අහම්බෙන් මේක රි පොස්ට් නම් සොරි හොදේ:sorry::sorry: හැබැයි ඉතින් එක රි පොස්ට් උනත් මේකේ වටිනාකම්...