ගොඩාක් කට්ටිය දකින්න ඇති ,දැකපු නැති කට්ටියට බලන්න දැම්මේ ,

සිරාම සිරා


සිරාම සිරා
එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේදී විනිසුරු හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වූ සංවේදී මොහොතක්
එකම පන්තියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු උසාවියකදී අහඹු ලෙස මුණ ගැසුණු අපූර්ව පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ විනිසුරුවරිය ලෙස හා චූදිතයා ලෙසයි.නඩුව විභාග කරන්නට ප්‍රථම මීට පෙර තමන් හොදින් දැක පුරුදු මුහුණක් නිසා විනිසුරුවරිය චුදිතයාට කියා සිටියේ මටඒ අනුව ඇය චූදිතයාගෙන් පළමුව ඔබගෙන් ප්‍රශ්ණයක් ඇසීමට ඇති බවයි , වයස අවුරුදු 49වන ඔබ බූත් නේද? ඔබ පාසල් ගියේ Nautilus Middle පාසලට නේද? යනුවෙන් අසා තිබේ.එවිට විස්මයට පත් බූත් “ඔහ් අනේ දෙවියනි, අනේ දෙවියනි යනුවෙන් කියන්නට විය. පළමුව සිනාදසී පසුව සිය හිස අතින් බදාගෙන හඬමින් ඔහු දුක්විය. එවිට විනිසුරුවරිය මට සමාවෙන්න ඔබව මෙසේ දැකීම පිළිබදව. හොඳට හිටිය ඔබට මේ මොකද වුණේ ඇයි විනිසුරුවරිය බූත්ගෙන් විමසීය.
මම කුඩා කාලයේ ඔබත් සමඟ ෆුට්බෝල් ගහලා තියෙනවා. ඔබ තමයි පාසලේ හොඳම ළමයා යනුවෙන් විනිසුරුවරිය සිය කණගාටුව පළකර තිබේ. ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් මෙසේ බූත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
මම කුඩා කාලයේ ඔබත් සමඟ ෆුට්බෝල් ගහලා තියෙනවා. ඔබ තමයි පාසලේ හොඳම ළමයා යනුවෙන් විනිසුරුවරිය සිය කණගාටුව පළකර තිබේ. ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් මෙසේ බූත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්


