1. athula.j

    බදු බදු බදු බදු

    බදු බදු බදු බදු වාහන වලට තවත් බද්දක්..! රාජ්‍ය මුදල් පනතෙන් තවත් බදු වර්ග ගණනාවක් ගෙවන්න වෙන ලකුණු මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක්...
  2. athula.j

    Help

    Machan Mage Car Eke Center LoCK eka wada nathuwa giya remote key eken wada naha.can be operated manually.Relays and lights wda.but Lock unlock wen naa.After market hai karapu ekak.Kurunegala awata hada ganna hoda tanak kiyahanko dannawannm.
  3. athula.j

    LG 32 inch WEB OS TV repair

    Machan mage LG 32 web os tv eka repair ekata dunna main board gihillalu.18.5k yanwalu.board ekata .is it worth it?
  4. athula.j

    Female circumcision Banned from Sri Lanka

    Campaigners against khatna – which is performed on young girls – say it can cause psychological, sexual and physical complications Members of Sri Lanka’s Muslim communities on Wednesday condemned a government decision to ban female genital cutting as an “affront” that infringed upon their...
  5. athula.j

    JVC 43 inch

    Man JVC 43 ekak order kara.any reviews who having this Bros.
  6. athula.j

    නගො නගො නෑ

    තාලෙකට පස්සෙ නගො නගො සින්දුව බලන්න යා වූ ද ටියූබ ට .ඒක දැන් අයින් කරල බලන්න.අර අපෙ එකෑගෙ ගොං සින්දු ව විතරක් තියෙන්නෙ.ඇයි කියලා උඹල දන්න වද?
  7. athula.j

    Need opinion (Dowry)

    මචං මගේ වෙඩිම තිබූණ ළගදි . අපි අවුරුදු 10 විතර ලව් කරලා බැන්දෙ . වෙඩිමට වියදම් කරෙ මාමණ්ඩි.අනිත් වියදම් (සාරි ,ඩ්රෙසිං) කෙල්ල loan එකක් දාල තමයි එයාගේ වියදමින් කරෙ.ගෙදරට ගෙන ලී බඩු ගෙනාවෙත් කෙල්ල ගත්තු loan එකෙන්.කෙල්ලට ඉන්නෙ නංගි ලා 2ක්.අපි දෙන්නම සෑහෙන salary එකක් ලැබෙන රස්සා කරනවා.මචං ලා මෙතන...
  8. athula.j

    මුව අහු උනොත් මොකද කරන්නේ?

    මුව අහු උනොත් මොකද කරන්නේ? HUqNScpYPWQ
  9. athula.j

    වදන්(කොල්ලන්ට)

    වදන්(කොල්ලන්ට) මම දන්නෙ නෑ උඹ දැන් මොනා කරනවද කියල...ජීවිතේ විඳිනවද විඳවනවද සතුටින් ඉන්නවද ජීවිතේ නරකම කාලෙද වසන්ත කාලය එනකම් බලන් ඉන්න්වද කියලවත් මම දන්නෙ නෑ මචං...අඩුම උඹ කවුද උඹෙ අම්ම අප්පච්චි කවුද උඹ ලබපු අත්දැකීම් කිසිම දෙයක් මම ද්න්නෙ නෑ බං... ඒත් එක දෙයක් මං දන්නව...ඒ උඹටම කියල ස්තවරයක්...
  10. athula.j

    Alto K10 2012

    මචන් ලා වාහනෙට සීට් කවර් රීප්ලෙස් කරන්න යි ඇලොයි වීලස් සෙට් එකයි Price tag එක කීයක් විතර වෙයි ද.දන්න කවුරැ හරි ඉන්නවද?
  11. athula.j

    ටීවි එක කැඩුණා

    ටීවි එක කැඩුණා අබාන්ස් එකෙන් ගත්තු LG වෙබ් os 32 inch කැඩුණා බන්back light eka gihin.අරන් අවූරැදූ 1 හමාරයි. වොරන්ටි තිබබෙ අවුරැද්දයි.hoda welawata mama extra pay karala warranty thawa awuruddak extend karala tibbe.sathi 2 k yanawa kiyanne ne denna.
  12. athula.j

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538 හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - කිලි අහුවෙන නිසා දරුවා ළඟට එන්න දුන් නෑ හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් කිලි අහුවෙන නිසා දරුවා ලැබී මාස තුනක් එයාට දරුවා ළඟට එන්න දුන් නෑ - ටෙලි නිළි භාග්‍යා ගුරුසිංහ මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය...
  13. athula.j

    එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා

    එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා මේක ඇත්තද යකොව් පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය. එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ...
  14. athula.j

    Class යනවා කියලා හැඟීමට වහල් වෙලා ආදරේ පහස සොය&#3535

    Class යනවා කියලා හැඟීමට වහල් වෙලා ආදරේ පහස සොය&#3535 මචාන් ල මේ හිරු ගොසිප් එකේ ගිය නිව්ස් එකක් ,මේකේ තියන කතාව හරි උනාට දාලා තියන වීඩියෝ එක ගැන ethical ප්‍රශ්නයක් තියනවා කියලයි මට හිතෙන්නේ ,උඹලගේ අයිඩියාස් මොනාද ? ආදරේ කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න ඕනම කරන දෙයක්. ඒ ආදරේ සුන්දරත්වය රැදිලා...
  15. athula.j

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හෙළි කරන අවසන&#3530

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හෙළි කරන අවසන&#3530 මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හෙළි කරන අවසන් සටනේ සැඟවුණු රහස් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා යුද හමුදාවට එක්වන කමල් ගුණරත්න මහතා ප්‍රභාකරන්ට අවසන් ඉරණම අත්කර දුන් 53 වන සේනාංකයේ...
  16. athula.j

    Egyptian judoka loses to Israeli, refuses to shake hands

    "In latest snub of Israel by Arab participant at Olympics, Islam el-Shahaby booed by Rio crowd for breaching judo tradition of respect following defeat by Or Sasson Another day at the olympics, another show of ignorant bigotry against Israel. Egyptian judoka loses to Israeli, refuses to...
  17. athula.j

    When You find out

    ViULyWyKJrw
  18. athula.j

    ඉතිහාසය වෙනස්කල පනාකඩුව තඹ සන්නස

    ඉතිහාසය වෙනස්කල පනාකඩුව තඹ සන්නස ‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා...
  19. athula.j

    ටින් ටින්ගේ චරිතයට පණදුන් සංගීත් කළුබෝවි

    ටින් ටින්ගේ චරිතයට පණදුන් සංගීත් කළුබෝවි සිංහලෙන් විකාශය වූ ටින් ටින් කාටුන් කතා මාලාවේ ටින් ටින්ගේ හඬ කාගේත් මතකයේ රැඳී ඇති බවට සැකයක් නොමැත. එහෙත් මේ දක්වාම ඒ කටහ‍ඬේ උරුමකරුවා කවුරුන්ද යන්න දැන සිටියේ ක්‍ෂේත්‍රයේ කිහිපදෙනෙකු පමණි. සමස්ත ප්‍රේක්ෂකයන් ඔහුව හඳුනන්නේ නැත. නමින් සංගීත් කලුබෝවිල...
  20. athula.j

    තණකොළ කපන මැෂින්

    තණකොළ කපන මැෂින් මචන් මන් තණකොළ කපන මැෂිමක් ගන්න යන්නේ,කුරුණෑගල න ,පාවිච්චි කරපු ජපන් එකක් ,ත්‍රෙඩ් එක තියන එකක් තමය් ඕන ,දන්නා එකෙක් ගණන් විස්තරයි ,1ක් තොර ගන්න හැටි ටිකක් කියහන්කෝ හෙල්ප් පීස් . හෙලුප් දෙන උන්ට රේප් දෙනු ලැබේ

    No contents