මේ දවස් වල කට්ටිය ගොඩක් කතා වෙනවනේ
මේ LRPs ල ගැන ඒ කතාව පැත්තකින් තියමු ,
මේ a අය ගැන හදපු documentry එකක්
,කට්ටිය ගොඩක් දැකල ඇති බොරු කියන්න ඕන නැනේ මං නම් ලගදි තමා දැක්කේ ,එකත් අහම්බෙන් මේක රි පොස්ට් නම් සොරි හොදේ
හැබැයි ඉතින් එක රි පොස්ට් උනත් මේකේ වටිනාකම් වැඩි වෙනවා මිසක් අඩු වෙන් නැහැනේ ,මේ වගේ දේවල් සිංහලයෝ විදියට අපි හැමෝම බලන්න ඕන කියලයි මං නම් හිතන්නේ,
මොනවා උනත් documenty එක නම් සුපිරි ,අපි අර තේරුමක් නැතුව කට අරගෙන බලන් ඉන්න discovery එකේ අමෙරිකන් warfare documentry වගේ නෙවේ මේ අපේම දෙයක් ගැන කියල හිතනකොට ගොඩක් ආඩම්බරයි
,LRP එක ගැන මං මෙතන කතා කරන්න යන්නේ නෑ මං ,video එක බලපුවම එන ෆීලින්ග් එක හොදටම ඇති 
මේ LRPs ල ගැන ඒ කතාව පැත්තකින් තියමු ,මේ a අය ගැන හදපු documentry එකක්
,කට්ටිය ගොඩක් දැකල ඇති බොරු කියන්න ඕන නැනේ මං නම් ලගදි තමා දැක්කේ ,එකත් අහම්බෙන් මේක රි පොස්ට් නම් සොරි හොදේ
හැබැයි ඉතින් එක රි පොස්ට් උනත් මේකේ වටිනාකම් වැඩි වෙනවා මිසක් අඩු වෙන් නැහැනේ ,මේ වගේ දේවල් සිංහලයෝ විදියට අපි හැමෝම බලන්න ඕන කියලයි මං නම් හිතන්නේ,
මොනවා උනත් documenty එක නම් සුපිරි ,අපි අර තේරුමක් නැතුව කට අරගෙන බලන් ඉන්න discovery එකේ අමෙරිකන් warfare documentry වගේ නෙවේ මේ අපේම දෙයක් ගැන කියල හිතනකොට ගොඩක් ආඩම්බරයි
,LRP එක ගැන මං මෙතන කතා කරන්න යන්නේ නෑ මං ,video එක බලපුවම එන ෆීලින්ග් එක හොදටම ඇති 
මෙන්න video එක වැඩිය නෑ 160MB
[/QUOTE]