21 න් පස්සෙ ගූගල් මැප්ස් තහනම් .
මාලිමාවක් දෙනව රටේ හැමෝටම
මාලිමාවක් දෙනව රටේ හැමෝටම
ඒකමුලින් කලබල නොවී මහජන ආණ්ඩුවක් හදපන්කෝ. ඊටපස්සේ ඉතුරු ටික බලමු.
මොකෝ උබ තලතා එක්කම පනින්නද යන්නේ?
වෙලාවකට බයත් හිතෙනව..උඹලා දැක්කද බං සජියගේ රැස්වීම් වල එහෙම දැන් දැන් සෙනග නෑ. අනාගත දුර්වල විපක්ෂයක පෙර නිමිති. අනුරයියාලා නිතරම කියනවනේ ඉස්සරහට එන්නේ මහජන ආණ්ඩුවක් කියලා. ඉතිං සිරිලංකාවේ බහුතර ටොක්සික් ජනයා මජර වැඩ කරලා දැන් තියෙන්නේ අපේ මහජන ආන්ඩුවක් කියලා පොලීසියට උසාවියටවත් අවනත නොවන තත්වයක් ඇති වෙයිද?
Uh huh. Going by that logic AKD wouldn't be able to run for the president because he's a politician - not one of "මහජන"= Anarchy (ex-Bangladesh)
how its works ?බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
අපි යටත් විජිත කාලෙ වගේ මිලේච්ඡ විදියට මිනිස්සු ගස්වල එල්ලන්නෙ නෑ.පොලිසි , උසාවි නැහැ ඉස්සරහට.
මාලිමා කොට්ටාසෙ තියෙන්නෙ.
හොදවැයින් ගහක් බලලා වෙන් කරල තියහන්,
ගෙදරට ආව, නඩු ඇහුව, ගහෙ එල්ලුව![]()
@AnuradhaRa ta hadala deepanko.බෙල්ජියම් මාස්ටර්ස් බයි රිසර්ච් තියනවා අන්ලිමිටඩ් වර්ක් පර්මිට්. ගෑනි ගෙනියන්න පුලුවන්.දානවනම් කියපන් ඩොකියුමන්ට් සෙට් එක හදල දෙන්නම්. PR පුලුවන්. යන්න සල්ලි යන්නෙ නෑ
අපි කියන ගහේ එල්ලනවදපොලිසි , උසාවි නැහැ ඉස්සරහට.
මාලිමා කොට්ටාසෙ තියෙන්නෙ.
හොදවැයින් ගහක් බලලා වෙන් කරල තියහන්,
ගෙදරට ආව, නඩු ඇහුව, ගහෙ එල්ලුව![]()