කර්මජ රෝග

Sabfomet

Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    කර්මජ රෝග ශ්‍රී ලඞකාවේ සක්කිලි ආණ්ඩුව ගණන් ගන්නේ නැද්ද බං. මගේ අතේ අමාරුවක් ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. ආයුර්වේදයේ කිව්වේ මේකට හිරි වාතය කියලා. බටහිර වෛද්‍යවරැ කියනවා මේක ගණන්ගන්න ඕනේ ලෙඩක් (Frozen Shoulder) නෙවෙයි කියලා, මේක සීනි වැඩි උනාම එන එකක් කියලා. දැන් මගේ එක අතකින් කිසිම වැඩක් කරන්න බෑ, ලඟදි ගෙදර උණුවතුර බෝතලේ මගේ අතින් වැටිලා කැඩුනා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නන් වෛද්‍යවරැ මීට වැඩිය දේශීය විදියට හිතන්න ඕනෙ කියලයි මම නන් කියන්නේ. එහෙම නැති උනාම පිටරටටත් නැති ලංකාවටත් නැති මිනිස්සු ටිකක් බිහි වෙනවා. අද රටට වෙලා තියෙන්නෙත් ඕකයි මන් හිතන්නේ, ලෝකේ කොහෙවත් නැති රටක් හැදිලා තියෙන්නේ රටේ අධ්‍යාපනය කිසි ප්‍රමිතියකට නැති හින්දා කියලයි මම නන් කියන්නේ.
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    මොනවද කර්මජ රෝග කියන්නෙ?
    දැන් ඔය බුද්දාගමේ කියන්නේ කර්මය නිසා මිනිස්සු ලෙඩ වෙනවා කියලා, පිළිකා, උපතින් එන ආබාධ වගේ ඒවා හිතන්න පුලුවන්.

    අනික බට්‍හිර වෛද්‍යවරු ගාවට ගියාම උන් අහනවා කොහේ හරි වැදුනද කවුරුහරි ගැහුවද කියලා, ආයුර්වේදෙ එහෙම අහන්නේ නෑ.
    ------ Post added on Aug 22, 2024 at 3:20 PM
     
    • Sad
    Reactions: Heshan Daminda