1. S

    එළකිරි කුබර්නේට්ස් බුවලගෙන් උදව්වක්...

    එළකිරි කුබර්නේට්ස් බුවලගෙන් උදව්වක්... මාත් මේ ඔෆිසියේ වැඩකට කුබනේට්ස් දාගෙන දගලනවා, ඉන්ටෝල් වැඩ ටික ඉවරයි. කන්ටේනර් ටු කන්ටේනර් curl කරන්න පුළුවන්.. හැබැයි නෙට්වර්ක් එකේම තියෙන පිසි එකක බ්‍රවුසර් එකකින් ඇක්සස් කරන්න බෑ... මොකක්ද හේතු බුත වෙලා ඇත්තේ?:rolleyes::rolleyes::rolleyes::dull...
  2. S

    බෝඩිමට සල්ලි දෙනවද?

    බෝඩිමට සල්ලි දෙනවද? අප්‍රියෙල් මාසෙට බෝඩින් වලට සල්ලි දෙන්න ඕනද? මාර්තු එකනම් බැංකුවට දැම්ම ෆුල් ම. මාසෙන් බාගයක් වගේ හිටපු නිසා. අප්‍රියෙල් වල දවසක්වත් ඉන්න වෙන්නේ නැනේ. :nerd::nerd::nerd:
  3. S

    සිරි ලනක්වේ කොරෝන මර්ධනය

    සිරි ලනක්වේ කොරෝන මර්ධනය මේ පාරත් කට්ටිය බයිලා ගහල අනාගත්ත සීන් එකක් නේද තියෙන්නේ... දෙරණේ කොරෝන සාකච්චාවක් තිබ්බොත් කොරෝන එකට වැඩිය කියන්නේ බුද්ධි අංශෙන් ඔක්කොම වළලු වල ඉන්න අය අදුරගෙන ඉන්නේ, භය වෙන්න දෙයක් නෑ කියල... දැන් අන්තිමට වෙලා තියෙන දේ පේනවනේ... කොරෝනාව බුද්ධි අංශෙන් රිංගල ගිහින්...
  4. S

    MRI එකේ ප්‍රධානියා

    MRI එකේ ප්‍රධානියා මෙය මේකේ වෙනම දේශපාලන ප්ලෑන් එකක් නේද ගෙනියන්නේ? පොර ටෝක් එක හැම වෙලාවේම. කිවේ අපිට දවසට පරීක්ෂණ 1000ක් වගේ එකේ විතරක් කරන්න පුළුවන් කියල. අද කියනවා ප්‍රයිවට් හොස්පිටල් 4ත් එක්කම දවසට පුළුවන් 1000යි කියල. එතකොට මෙඩිකල් ෆැකල්ටි වල තියෙන ඒවා වැඩක් ගන්නේ...
  5. S

    රට නැවත විව්‍යර්ත කරපු එක හරිද?

    රට නැවත විව්‍යර්ත කරපු එක හරිද? අපි හැමෝම දන්නවනේ ගහෙන් ගෙඩි එන්නාව වගේ ඇදිරිනීතිය අහක් කරේ මොකටද කියල. ඇත්තටම මේකද වෙලාව? ආර්ථික පැත්තෙන් බැලුවොත් රජයට අමාරුයි දිගටම වහගෙන ඉන්න. එක සාදාරනයි. හැබැයි මේක ටිකෙන් ටික කරනම් හොදයි කියල තම මට හිතෙන්නේ. පළාත් මට්ටමෙන් ලෝක්දවුන් එක තියාගත්තනම්...
  6. S

    හොද හින්දි , දෙමල, තෙලිගු ෆිල්ම්ස්

    හොද හින්දි , දෙමල, තෙලිගු ෆිල්ම්ස් ගොන් පාර්ට් නැති, හොද ෆිල්ම්ස් මොනවද තියෙන? හින්දි ඒවගෙන් 3 ඉඩියට් , Rahasya , ආර්ටිකල් 15 වගේ... දෙමල , තෙලිගු උනත් කමක් නෑ, ගුරුත්වය 0 වෙන වලි නැති ඒවා.
  7. S

    කොරෝනා වසංගතය අවසන්...

    කොරෝනා වසංගතය අවසන්... ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න... අප්‍රියෙල් 19 ඉදල ඇදිරි නීති අහක් කරනවා කියනවා.... දෙරණේ, රුපවාහිනියේ දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියල හයිලයිට් කරනවා... බදුර්දීන්ගේ මල්ලි අල්ලනවා.... ගොනා හැරෙන්නේ මොකේටද කියල තේරෙනවනේ....:lol::lol::lol::lol:
  8. S

    ISP ඩේට කවුන්ට් කරන්නේ

    ISP ඩේට කවුන්ට් කරන්නේ මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB) නැත්නම් 1000 කියන එකද? මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න...
  9. S

    යාපනේ රජ පෙළපත... මේ මොකක්ද බන්? ආතල් එකක්ද?

    යාපනේ රජ පෙළපත... මේ මොකක්ද බන්? ආතල් එකක්ද? මුන්ගේ වෙනම වෙබ් සයිට් එකකුත් තියෙනවා, නුවර රාජධානිය ගැන ගැහුවම මේකේ නුවර ගැන තියෙන එකක් අවේ. රාජකීය ප්රෝටෝකොල් ඉදල තියෙනවා... https://www.jaffnaroyalfamily.org/
  10. S

    එළකිරි ධහම් සභාව....

    එළකිරි ධහම් සභාව.... ගොඩක් කට්ටිය මේ දවස්වල ගෙරට වෙලා ඉන්න එකේ මොකද මෙතන අපි පොඩියට ධර්ම සාකච්චාවක් කොරොත්... කරුනා කරලා හාමුදුරුවරුන්ට බනින ඒවා දන්නා එපා, තමන් අහපු බණක් තියෙනවනම් දාන්න, අහන අය අහන්න අනිත් අය ඒ හමුදුරුවොන්ට බනින්න එපා...ආර්ය උපවධයක් උනොත් එක ලොකුම පවක් කියල දන්නවනේ. තම තමන්...
  11. S

    මෙන්න තවත් පොහොට්ටු චන්ද ප්‍රතිපලයක්....

    මෙන්න තවත් පොහොට්ටු චන්ද ප්‍රතිපලයක්.... මන්ද මානසික අවුරුදු 13ක ගැනු ළමයෙක් දුෂණය කරලා තණමල්විල පැත්තේ පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්. ගම් වල මිනිස්සු මේවගේ උන්ට චන්දෙ දෙන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ...
  12. S

    මෙහෙමවත් ගොඩ පලයල්ලා

    මෙහෙමවත් ගොඩ පලයල්ලා හැමදාම මේකේ කෙල්ලෙක් නෑ අරකද මේකද කියල වැලලෙන්න හදන සෙට් එකක් ඉන්නවනේ, වයිරස් එක චීනෙන් අව වගේම උන් ලොක් ඩවුන් එකෙන් ගොඩ ගියපු විදිහට උබලත් ගොඩ පලයවූ මේකේ නැහෙන්නේ නැතුව...
  13. S

    බොරිස් ජොන්සන් ව ටෙස්ට් වලට ගනීද

    බොරිස් ජොන්සන් ව ටෙස්ට් වලට ගනීද ට්‍රම්ප් ලොක්ක කියනවා නේද පොර බෙහෙත් සමාගම් එක්ක කතා කරා , දෙගොල්ලක් උන්ගේ බෙහෙත් බොරිස් ලොක්කට දෙන්න කැමති කියල. එංගලන්ත ඩොකල කැමති වෙයිද වැඩේට>?:P
  14. S

    එනවා එනවා අලුත්ම එකක් එනවා

    එනවා එනවා අලුත්ම එකක් එනවා වෙන මොකුත් නෙවෙයි, සජි ඩොක්ටර්ගෙන් බෙහෙත් ගත්ත කට්ටියට ආර්ථික පැකේජ් එකකුත් අරන් රනිල් ලොක්ක එනවලු... ඉල ඇදෙන සටන්, ඇග කිලිපොලා යන විහිලු සමග...
  15. S

    අපේ කෝටිපති පන්සල් කෝ?

    අපේ කෝටිපති පන්සල් දේවාල කෝ? නුවර පැත්තේ මුස්ලිම් පල්ලි වලින් වියලි සලක බෙදනවා ගෙවල් වලට. හැම ගෙදරටම දෙනවා, මුස්ලිම් නොවුනත්. කෝ අපේ ලොකු දේවාල පන්සල්? සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිසක් මේ වෙලාවේ අඩුම දුෂ්කර පළාත් වල පන්සල් වලටවත් උදව්වක් තියෙනවද? තව ලොකු ලොකු සේනා කියල සිංහල ජාතිය බේරගන්න කෑගහන...
  16. S

    සිංහල නවකතා කෙටිකථා pdf ?

    සිංහල නවකතා කෙටිකථා pdf ? සිංහල නවකතා කෙටිකථා pdf හොයාගන්න තැනක් තියෙනවද? ෆ්‍රී ගන්න තියෙනවනම් හොදයි.:) 22+ rep
  17. S

    කොරෝන හරියටම නවත්තන්නම්

    කොරෝන හරියටම නවත්තන්නම් මටනම් හිතෙන්නේ මේ දවස් 2,3න් අපහු පැය ගානකට ඇදිරිනීතිය අහක් කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ.. හරි විදිහටනම් දිගටම දාල මිනිස්සුන්ට කන්න බොන්න ඕනි ඒවා හමුදාව පොලිසිය, ග්‍රාමසේවක හරහා වියලිසලක පාර්සල් විදිහට දුන්නම් හරි. දුප්පත් මිනිස්සුන්ට ඒවා නිකන් දීල, සල්ලි තියෙන අයගෙන්...
  18. S

    කොරෝනා වගේ කතාවක් ගියා මතකද?

    කොරෝනා වගේ කතාවක් ගියා මතකද? දැන් අවුරුදු 10-15 කට වගේ කලින් ITN එකේ දුලික මාරපන ඉන්න නවසීලන්තේ ගහපු කොරෝන වගේ වයිරස් සීන් එකක් තියෙන කතාවක් ගිය නේද? මතකද?:oo::oo::oo:
  19. S

    SLT 4G data share කරන්න පුලුවන්ද?

    SLT 4G data share කරන්න පුලුවන්ද? Hutch වල වගේ මගේ තියෙන ඩේට වෙන SLT එකවුන්ට් එකකට දෙන්න පුලුවන්ද? මගේ බෝඩිමේ 4G එකේ ඩේට නිකන්ම තියෙන්නේ. මේ මාසේ අපරාදේ.:(
  20. S

    ලොකු උදව්වක්...

    al7W2x32zXA මෙන්න මේ ධර්ම සාකච්චා ඔක්කොම තියෙන තැනක් හොයාගන්න නැද්ද?:nerd::nerd::nerd:

    No contents