1. S

    hotel booking

    ජනවාරි මැද වගේ නුවර අවටින් හොද හෝටලයක් බලනවා නවතින්න දවස් 2ට. :yes::yes: බුක් කරනවනම්, නෙට් එකේ booking.com වගේ සයිට් එකකින් බුක් කරන එකද? කලින් ගිහින් රිසෙප්ෂන් එකෙන් බුක් කරන එකද ලාබ ?:eek: booking.com වලින් දානවනම් ලංකාවේ විදිහට බුක් කරන එකද? VPN වලින් රටකින් එන විදිහට බුකින් දන එකද...
  2. S

    වට් ද පක් ජවිපෙ.....

    වට් ද පක් ජවිපෙ..... කියපු විදිහටනම් හිතුවේ කවුරුහරි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එයි කියල... බොහෝදුරට හිටපු විගනකදිපති තුමා වගේ. මේක නිකන්ම නිකන් විහිළුවක්නේ... ගිය පාර දාපු නාමල් රාජපක්ෂ ට ලැබුන තරම්වත් ලැබෙයිද කියන්න බෑ...:P යුන්පි එකෙන් සජිත්, ජවිපෙන් අනුර... තුම්මුල්ලේ විමලයාගේ ප්ලැන්...
  3. S

    ලොවෙත් නැති ...

    ලොවෙත් නැති ලොවි ගහෙත් නැති සිරි ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය... - දේශය (2019/7/28)
  4. S

    මේ කැමරාව හොදද

    මේ කැමරාව හොදද ගමනක් එහෙම ගියාම ෆොටෝ ටිකක් ගන්න වගේ මේක හොදද? ලොකු ලොකු වැඩ වලට නෙවෙයි... ලන්ස්කෙප් වගේ එවේ ෆොටෝ ගන්න... මේවා ගැන ලොකු අවබෝදයක් නැති එක පාරටම DSLR ගන්න බයයි ගාන එක්ක. https://www.canoncameras-metropolitan.lk/product/ixus-185/ :sorry:
  5. S

    ඔලුවට දාන්න හොද තෙලක්?

    ඔලුවට දාන්න හොද තෙලක්? කොන්ඩේ යනවට, සුදු වෙනවට ගාන්න හොද ආයුර්වේද තෙලක් එහෙම දන්නවද? :):):)
  6. S

    බස් එකේ රිවස්ටන් යමු...

    බස් එකේ රිවස්ටන් යමු... රිවස්ටන් යන්න කට්ටියගෙන් පාර ඇහුව මතක ඇතිනේ... http://www.elakiri.com/forum/showthread.php?p=24612588#post24612588 (විස්තර කියල දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි...) ඔන්න මේ සති අන්තේ ගිය බස් එකේ රිවර්ස්ටන්. ඇත්තටම රිවස්ටන් යන්න බැරි උන... හැබැයි පිටවල පතනට ගිහින් අව.මේක...
  7. S

    රිවර්ස්ටන් යන්න...

    රිවර්ස්ටන් යන්න... සති අන්තේ රිවස්ටන් යන්න හිතන ඉන්නේ. මාතලේට ගිහින් බස් තියේද එහාට යන්න? තියෙනවනම් තියෙන වෙලාවල් එහෙම කොටගෙන යමු... කොටන අයට 15 ගානේ සලකනු ලැබේ....
  8. S

    මිස් වෙච්ච කෝච්චිය

    මිස් වෙච්ච කෝච්චිය cUz1rTj4Lgc
  9. S

    හොදම ඔන්ලයින් සේල් එක...

    හොදම ඔන්ලයින් සේල් එක... ලංකාවේ හොදම එක මොකක්ද? mydeal එකනම් කතා කරලා වැඩක් නෑ , daraz එකෙනුත් ඕවගේම සීන් එකක් උන අපේ ඔෆිස් එකේ එකෙක්ට...:growl::growl::growl: වෙලාවට බඩු ඩිලිවරි කරන බඩු වල කොලිටිය හොද මොකේද?:confused::confused:
  10. S

    හොද ෆ්‍රිජ් එකක්

    හොද ෆ්‍රිජ් එකක් ගෙදර පාවිච්චියට හොද පොඩි ෆ්‍රිජ් බ්‍රෑන්ඩ් මොනවද? සාමාන්යෙන් 50ට අඩුවෙන් ගන්න පුළුවන්.. තනි දොර උනත් කමක් නෑ.. දම්රෝ කට්ටියගේ ම ෆ්‍රිජ් හොදද? ඉනොවෙක්ස් ඒවා හොදද? නැත්නම් ඉතින් සිසිල් හරි සිංගර් ද?:eek::eek::eek:
  11. S

    නුවර පැත්තේ software ජොබ්ස්

    නුවර පැත්තේ software ජොබ්ස් නුවර පැත්තේ software industry තත්වේ කොහොමද? ස්ටේබල් කොම්පැනි තියෙනවද?:eek::eek::eek: දන්නවනම් විස්තරයක් කොටගෙන යන්න..;)
  12. S

    golang කවුද කරන්නේ?

    golang පාවිච්චි කරන එළකිරි යාලුවෝ කවුද ඉන්නේ?:nerd::nerd::nerd: මාත් මේ දවස්වල ටික ටික ඉගනගන්නවා... ලංකාවේ go පාවිච්චි කරනවද?:oo::oo::oo:
  13. S

    බුද්ධාදී අට තැන

    බුද්ධාදී අට තැන රතන සුත්‍රයේ කියන ආර්ය පුද්ගලයන් අට දෙන කියන්නේ කවුද? යුගල හතරක් යුතු? 1) බුදුරජාණන් වහන්සේ 2) පසේ බුදුරජාණන් වහන්සේ 3) රහතන් වහන්සේ 4) අනාගමීන් වහන්සේ 5) සකුර්දගමී වහන්සේ 6) සෝවාන් ආර්යන් වහන්සේ 7) උපාසක 8) උපසික මෙතන යුගල 4ක් විදිහට ගන්න බැනේ... එහෙම නැත්නම්...
  14. S

    The Linux Thread

    මේ ත්‍රෙඩ් එකේ අරමුණ පාවිච්චි කරන ලිනක්ස් ගැන කතා කීරීම, අවුල් ගියපු ඒව අහදගත්ත විදිහ, අවුල් ගියපු අයට තාක්ෂණික සහය ලබාදීම වගේ අරමුණු. මේක ආරම්බ කරන්න හිතුනේ සහෝදරයා මගේ උබුන්ටු 18.04 ත්‍රෙඩ් එකට Frosty දාපු කොමෙන්ට් එක.
  15. S

    ඥාතීන් ට පින් දීම ගැන ප්‍රස්නයක්

    ඥාතීන් ට පින් දීම ගැන ප්‍රස්නයක් අපි හිතමු අපේ කවුරු හරි නැති උනාම එය පරදත්තුප ජීවී ප්‍රේත කොට්ටසේ ඉපදිලා අපි කරන පින් අනුමෝදම් වෙනවා... ඊට පස්සේ අපහු මනුස්ස ජිවිතේක ඉපදිලා අඩු වයසෙන් වගේ මැරිලා අපහු පරදත්තුප ජීවී ප්‍රේත කොට්ටසේ ඉපදෙනවා.. එතකොටත් එය අපේ ඥාතී කොට්ටසේට වැටිලා අපි කරන පින්...
  16. S

    නුවර LED වෝල් බල්බ් ගන්න තැනක්

    නුවර LED වෝල් බල්බ් ගන්න තැනක් නුවර කොහෙද හොද කඩයක් තියෙන්නේ? ලොකු කැටයම් තියෙන ඒවා නෙවෙයි, රවුම් හරි හතරැස් වගේ ඒවා 4ක් ගන්න...බල්බ් එක විතරක් නෙවෙයි...කේසින් එකත් එක්කම..:rofl: 5W වගේ... හොද බ්‍රෑන්ඩ් මොනවද? ඒවායේ ගුණ අගුණ...ගණන් හිලවු දන්නවනම් ඒවත් කොටගෙන යන්න...:yes::yes::rolleyes: ප ලි...
  17. S

    මොබිටෙල් රීලෝඩ්

    මොබිටෙල් රීලෝඩ් මොබිටෙල් එකෙන් රුපියල් 100ක රීලෝඩ් එකක් නොමිලේ දෙනවද? මටයි මල්ලිටයි දෙන්නටම අවා රීලෝඩ්... :eek::eek::eek::eek:
  18. S

    නා උයනේ අරියධම්ම හිමි දේශනා

    නා උයනේ අරියධම්ම හිමි දේශනා නා උයනේ අරියධම්ම හිමි කරපු දේශනා තියෙන යුටියුබ් චැනල් මොනවද? https://www.youtube.com/channel/UCVCj0PBL8KAbp3omJfUKbEw https://www.youtube.com/channel/UC9o0X9rR7V-3PQUHxNosIAQ මේ දෙකේ තියෙන ඒවාට අමතරව... විශේෂයෙන්ම සිරස එකේ උන් වහන්සේ එක්ක කරපු සාකච්චා...
  19. S

    බ්‍රහ්මයෝ හා පරනිමිත දෙවියෝ ගැන ප්‍රස්න....

    බ්‍රහ්මයෝ හා පරනිමිත දෙවියෝ ගැන ප්‍රස්න.... 1) බුදු හමුදුරුවොන්ගෙන් බණ අහන්න අවේ මොන බ්‍රහ්ම ලෝක වල ඉන්න බ්‍රහ්මයෝද? 2) බ්‍රහ්මයෙක් රහත් උනොත් මොකද වෙන්නේ? සසනයක පැවිදි වෙන වද ? එහෙම්ම පිරිනිවන් පානවද ? 3) දෙවියන්ට වගේ බ්‍රහ්මයෝන්ට පින් අනුමෝදම් වෙන්නේ නැද්ද? 4) පරනිම්මිත වසවර්තියේ ඉන්න...
  20. S

    ආර්ය උපවාදය

    සෝවාන් මගපල ලබපු කෙනෙක් ආර්ය උපවාදයක් කරගත්තොත් ඉතැනින් උඩ මාර්ගපල ලබාගන්න බෑ (ආර්ය උපවාදය කමා කර නොගත්තොත්), හැබැයි අතම 7ට වඩා උපදින්නේත් නෑ .. එතකොට කොහොමද ඒවගේ උත්තමයෙක් නිවන් දකින්නේ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දන්නා කෙනෙක්....

    No contents