ගෙදරට එකක් ගන්න හිතන ඉන්නේ..
සිංගර් එකෙන් තම ගන්න අදහස තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එක දාල පහසු ගෙවීමට.
එළකිරියේ මේවා පාවිච්චි කරන අයගෙන් දැනගන්න ඕනි :
අම්මල එහෙම පාවිච්චි කරන්නේ, එක නිසා මේවගේ කරන්ට් ලීක් වගේ දේවල් වෙන්න පුලුවන්ද?:nerd::nerd:
මේකට වෙනම වතුර, කරන්ට් එක දෙන්න ඕනිද?
වතුර...