1. suta86

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    මචන් වෑඩේ එලකිරි..දිගටම කරන් යන්න...ටොයෝටා විට්ස් ගෑන ඊ ලගට දෙනව නම් අගෙයි...
  2. suta86

    වාහනයක් ආනයනය කර ගන්න

    වාහනයක් ආනයනය කර ගන්න ජපානයේන් වාහනයක් ගෙන්වගන්න ඉස්සෙල්ල අපි අපිට වියදම් කරන්න පුලුවන් අයවැයක් සකස් කර ගන්න ඕනි නේ... කවුරු හරි දන්න කෙනෙක් කියනවද කොහොමද ඒ මිල සූත්‍රය හෑදෙන්නේ කියල? ජපාන්යේ ඒජන්ට් කෙනෙක් ගේ සිට ලන්කාවෙ වරායෙන් එලියට වාහනය ගෙන ඒම දක්වා වියදම් වන මුදල තමයි සරලවම කිවුවොත් දෑන...
  3. suta86

    මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

    මේ පෝස්ට් එකේ විදියට වුනේ නෑ කිසිම දෙයක්...මමත් මේ ප්‍රොජෙක්ට් එකක වෑඩ කරන්නේ. පසු ගිය මාස 8ක ඉදන් රජයෙන් සල්ලි ගෙවල නෑ චීන කම්පෑනි වලට...දෑන් චීන කම්පෑනි වලට ගෙවන්න භාන්ඩාගාරයේ සල්ලි නෑ. ඒක නිසා චීන කම්පෑනි (මාර්තු 31) වෑඩ නවත්තනව කියල ලියුමක් ගෑහුවා මර්ග සන්වර්ධන අධිකාරියට..ඒකට පිලිතුරක්...
  4. suta86

    දන්නවාද ශුක‍්‍රාණු බිත්තර වලටත් වඩා ගුණද

    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා. Mokaka ban me kiyana Harupe?????
  5. suta86

    Car Remote Control Central Door Lock Kit - ALTO

    THANKS FOR DETAIL:yes:
  6. suta86

    Car Remote Control Central Door Lock Kit - ALTO

    ඈල්ටො කාර් එකකට හරියන සෙන්ටර් ලොක් සිස්ටම් එක මේ දෙකෙන් මොකක්ද? මේ ලොක් සිස්ටම් දෙකේ වෙනස දන්න කෙනෙක් කියල දෙනවද Package includes:: Main Control Unit x 1 Remote Controller x2 5-wire actuators x1 (Master) 2-wire actuators x3 (Slave) Metal Rod x4 Metal Bracket x4 Wiring Harness x1...
  7. suta86

    Ai ban mehema wenne...?

    මේ ප්‍රශ්නේදී දීල තිබුන හොදම උත්තර දෙක තමයි ඔය උඩින් තියෙන්නේ....
  8. suta86

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක් Pfnj1AaAdNY :rofl::oo::confused::rofl::oo:
  9. suta86

    සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?

    රත්නපුර පාර 12Km එරත්න පාර 18Km හෑටන් පාර 6Km රත්නපුර සහ එරත්න පාර තමයි ලස්සනම පාරවල් දෙක රත්නපුර පාරෙ නම් පඩි තියනව...එරත්න පාරෙ නම් එහෙම නෑ...හෑටන් පාරට වඩා ඒ පාරවල් දෙකම හරිම නිදහස්...මිනිස්සු වෑඩිය නෑ... හෑටන් පාරෙ යන කොට නල්ලතන්නියේ ඉදන්ම මලුව පේනව....එතකොට ගතියක් නෑ...විඩාව වෑඩියි....
  10. suta86

    Alto New Prices After Budget ?

    1,465,000/=
  11. suta86

    සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?

    දවස් දෙකකින් ඈති ගිහින් එන්න...හෑටන් පෑත්තෙන් යන්න එපා...රජ මාවතෙන් යන්න බලන්න...ඒ කිවුවේ රත්නපුර ශ්‍රී පලාබද්දල පාර.මේ යන මාර්ගයේ තමා නියම ස්තාන ටික බලන්න පුලුවන් වෙන්නේ...සීත ගගුල ධර්ම රාජ ගල හෑරමිටිපාන අහස් ගව්ව... සුභ ගමන්
  12. suta86

    ICBT QS / BCAS QS

    මේ දෙකෙන් එකක BSC QS කරපු කෙනෙක් ඉන්නව නම් කියනවද මොකක්ද හොද කියල BCAS එකේ ඩිප්ලෝමා එක කරල EDEXCEL එක ICBT එකේ ඩිග්‍රි එක කරන්න පුලුවන්ද? මේ ගෑන දන්න ඔයාලගේ යාලුවෙක් ඉන්නව නම් එයාගෙන් අහල කියන්න පුලුවන්ද...
  13. suta86

    පළමුඑක්වීම_පළමුකොටස (ස්ත්‍රිය යනු)

    ඈග හිරිවෑටෙනවා ඕයි මේ කියල තියන ඒව දෑක්කම
  14. suta86

    මෛත්‍රීපාලය_එපෝ

    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
  15. suta86

    NEED DOUBLE CAB FOR RENT

    NEED DOUBLE CAB FOR RENT MODEL 2011/2010 PM INBOX
  16. suta86

    Post your car's fuel efficiency

    Me Wandiya Middle East walata ena Model ekak ne... Habai mama mekak Borelesgamuwa patteth dakka:P
  17. suta86

    Post your car's fuel efficiency

    Long Distance - 17-18 Km Per Liter With AC

    No contents