Entry requirements වෙනස් කරනව University එකෙන්. එතකොට ICBT Campus එක ගන්නෙත් ඒ සුදුසුකම් තියෙන අය, ඒක නිසා ICBT එකේ හොට්ලයින් එකට කතා කරල විස්තර අහපන්, ගොඩක් වෙලාවට Edexcel Diploma එක accept කරයි BSc එක පටන් ගන්න අවම සුදුසු කමක් විදිහට. Edexcel Diploma කියන්නෙ සාමාන්‍යයෙන් වටින qualification එකක් ...