වාහනයක් ආනයනය කර ගන්න

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වාහනයක් ආනයනය කර ගන්න

    ජපානයේන් වාහනයක් ගෙන්වගන්න ඉස්සෙල්ල අපි අපිට වියදම් කරන්න පුලුවන් අයවැයක් සකස් කර ගන්න ඕනි නේ...
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද කොහොමද ඒ මිල සූත්‍රය හෑදෙන්නේ කියල?
    ජපාන්යේ ඒජන්ට් කෙනෙක් ගේ සිට ලන්කාවෙ වරායෙන් එලියට වාහනය ගෙන ඒම දක්වා වියදම් වන මුදල තමයි සරලවම කිවුවොත් දෑන ගන්න ඕනි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ වාහනේ මිල ලංකාවෙ සල්ලි වලට හරවල ඒකට සියයට 170 ක් බදු ඇඩ් කරන්න වෙනවා
    (1000 සී සී වලට අඩු එකක් ගැන මම කිව්වෙ)