කලින් thread එකෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1840862
ගොඩ අය කිව්වෙ marketing කරන්න කියලා
එ් වගේම මටත් product දෙකක් compare කර කර ඉන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ. :P
දන්න කවුරු හරි කියනවද Marketing career path එක කොහෙන්ද පටන් ගන්නෙ කියලා
Slim, slit, external...