2017 A/l first shy - campus යන්න බලන් නෙවෙයි ලිව්වෙ... එ්ත් ඉතින් පාස්
Ebay selling වලින් මාසෙට ලක්ෂ 3 විතර හොයනවා
(ඔික තමයි මට හොදටම කරන්න පුළුවන්)
මන් දන්න එකම දේ මට හරියන field එක IT කියලා විතරයි....
දැනමුත්තෝ මට career path එක decide කරගන්න උදව් කරත්වා