1. C

    Acer swift 3 එක අවුල්ද??

    පහුගිය දවස් ටිකේ මම swift 3 එකක් ගන්න බැලුව . Metropolitan එකේ stock නෑ . Dealers ල ගාව බැලුවම උන් කියන්නේ ගන්න එපාලු . Screen එක හරි නෑ ලු. Durability අඩුයි ලු. Acer වල repair එනව වැඩියි කියල සමහර උන් කරන්නේ asus, dell විතරයි . මේ කතා ඇත්තද ?. Asus vivobook s15 එක ගන්න කියල තමයි උන් කියන්නේ ...
  2. C

    HP envy x360

    මේ laptop එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස් ටිකක් කියන්න පුළුවන් ද?. Laptop එකක් ගන්න උවමනාවක් තියෙනවා . මේ වගේ එකක් ගන්න තමයි හිතෙන්නේ .
  3. C

    රජයෙන් විහාරස්ථාන වෙත පණිවිඩයක්

    රජයෙන් විහාරස්ථාන වෙත පණිවිඩයක් "ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල අප්‍රේල් 1වනදා සිට 7 වනදා දක්වා වූ දින 7ක කාලය තුළ දිනපතා පැයක කාලයක් ජනතාවට ආශිර්වාදය කිරීම සඳහා යොදා ගන්නැයි රජය ඉල්ලීමක් සිදු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඒ අනුව...
  4. C

    Best all in one lens for Nikon

    මචන්ල මේකයි කේස් එක. මට තියෙන්නේ nikon 5100 එකක් 18-55, 55-200mm lens එක්ක . ඒත් lens මාරු කරන්න ගියාම එපා වෙනවා . මම බැලුවේ 18-300mm lens එකක් ගන්න . ඒත් reviews බලද්දී එකේ distortion වැඩියි , sharpness අඩුයි . දන්න කෙනෙක් කියනවද හොඳ all in one lens එකක් . ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් නම්...
  5. C

    ජාතිකත්වයේ අපේක්‍ෂකයා

    ජාතිකත්වයේ අපේක්‍ෂකයා ජාතිකත්වයේ අපේක්‍ෂකයා අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් බද්‍යුද්දීන් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ බව ජනතාව කියන්නේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ. රතන හිමියන් සෑම විටක ම මෙන් මෙවර ද දේශපාලන වාසි සඳහා ප්‍රශ්නය දඩමීමා කරගන්න හදනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් උපවාසයට දිරි දෙන්න වැඩම...
  6. C

    Dialog tv ගාස්තු වැඩි කරලද ?

    Dialog tv ගාස්තු වැඩි කරලද ? අද මේ message එක ආව..'Hithawath Paribhogikaya, obage Per Day TV LITE PACK packagaye dayinika gasthuwa, 2018 December 1 dina sita Rs.8+tax lesa wenas kara etha. Sthuthiyi'.
  7. C

    Sarath de alwis instrumental help

    මචන්ල අනූ ගනන් වල ආපු සරත් ද අල්විස් ගෙ ලස්සන instrumental album එකක් තිබුනා . නම මට මතක හැටියට the first movement . පුළුවන් කෙනෙක් මට මේක හොයල දෙනවද. කාලයක් තිස්සේ හොයනවා ඒත් හම්බ උනේ නෑ.
  8. C

    Refrigerator from takas.lk

    ගෙදර fridge එක පරන නිසා අලුත් එකක් ගන්න කියල බැලුවේ . Takas.lk එකෙ තියෙනවා ටිකක් අඩුවට. උන්ගේ බඩු ගත්තු අය පොඩ්ඩක් කියනවද උන්ගේ බඩු sure ද? Warranty case එහෙම තියෙනවාද කියල .
  9. C

    අගමැති ඇමති ගන්ධබ්බයෝ - නලින් ද සිල්වා

    අගමැති ඇමති ගන්ධබ්බයෝ - නලින් ද සිල්වා කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය ▼ අගමැති ඇමති ගන්ධබ්බයෝ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත් අනුව්‍යවස්ථා පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ එක් එක් අය විවිධ අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් ප්‍රශ්නය අවුල් කරන නිසා. මෙහි දී බලපාන ප්‍රධාන...
  10. C

    Honda fit gp1 for sale

    Honda fit hybrid 2012. Registered in 2014, KX 6XXX Pearl white color. Done only 42000km. Smart key, dual multyfunction , traction control , tv, dvd, city guide navigation , new Goodyear tires. Accident free and well maintained. Call 0775111977 or 0719252806. ( Kandy )
  11. C

    Micro car registration

    වාහන හොයලා හොයලා අන්තිමේ tivoli එකක් ගත්තා micro එකෙන්. ගිය සදුදා full payment එක කෙරුවා. බදාදා registration එකට දානවා කිව්වට කෙරුණේ නෑ. සිකුරාදා number එක ඇවිත් තිබුනා ඒත් පොත ඇවිත් නෑ . සදුදා එයි කිව්ව. සදුදා කියනව තවම පොත print වෙලා නැහැ ලු. අදත් තවම නෑ . මුන්ගෙන් ඇහුවට හරියට දෙයක් කියන්නෙත්...

    No contents