Best all in one lens for Nikon

ceng

Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මචන්ල මේකයි කේස් එක. මට තියෙන්නේ nikon 5100 එකක් 18-55, 55-200mm lens එක්ක . ඒත් lens මාරු කරන්න ගියාම එපා වෙනවා . මම බැලුවේ 18-300mm lens එකක් ගන්න . ඒත් reviews බලද්දී එකේ distortion වැඩියි , sharpness අඩුයි . දන්න කෙනෙක් කියනවද හොඳ all in one lens එකක් . ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් නම් ලොකු දෙයක් .
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,858
    1
    27,930
    113
    මෙහෙමයි මචන් all in one lens කියලා එහෙම සීන් එකක් නෑ. උඹ දැනට තියන lens දෙක හොඳටම ඇති. DSLR camera එකක් තියනවනම් අවස්ථාවට අනුව lens එක මාරු කරන්න වෙනවා.

    Portraits and general photography වලට 35mm prime lens එක තමයි හොඳම photo quality එක සුපිරි.
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මට 50mm prime lens එකක් තියෙනවා මචන් . ඒක portrait වලට හොඳයි . ඒත් ගොඩක් වෙලාවට 18-55 එක තමයි use වෙන්නේ . අඩු ගානෙ 18-140 එකක් වත් තිබුන නම් වැඩේ ලේසියි .