පහුගිය දවස් ටිකේ මම swift 3 එකක් ගන්න බැලුව . Metropolitan එකේ stock නෑ . Dealers ල ගාව බැලුවම උන් කියන්නේ ගන්න එපාලු . Screen එක හරි නෑ ලු. Durability අඩුයි ලු. Acer වල repair එනව වැඩියි කියල සමහර උන් කරන්නේ asus, dell විතරයි . මේ කතා ඇත්තද ?. Asus vivobook s15 එක ගන්න කියල තමයි උන් කියන්නේ . ඒත් ඒකෙ පෙනුම ඒ තරම් මට අල්ලන්නේ නෑ . බර අඩු durable එකක් තමයි බැලුවේ .
