1. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    සාංඝික දානය පිරිනමන්න බැරි උන නිසා අපි හවස ගිලන්පස පූජාවක් පිරිනැමුවා Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා දාන්න වෙන්නෙ Travel Agency : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි පිහිටි සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය
  2. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    8 වන දිනය - බුද්ධගයාව 8 වන දිනයේ බුද්ධගයා පින්බිමේ කිරි ආහර පූජාව, සිල් සමාදන්වීම, සාංඝික දානය වගේ ගොඩාක් දේවල් අපේ කාලසටහනට ඇතුලත්ව තිබුනත් එදින අපේ අති උතුම් මහින්ද රාජපක්ශ මැතිතුමා බුද්ධගයාවට පැමිනීම නිමිත්තෙන් මුලු බුද්ධගයා ප්‍රදේශයම වහල තිබ්බෙ. අපිට බුද්ධගයාවට ඇතුල් වෙන්න අවස්තාව හම්බුනේ...
  3. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    full package එක double room නම් 118000.00 එක්කෙනෙකුට, triple triple room නම් 1090000.00 එක්කෙනෙකුට. ඒකට air ticket,transport,hotel charges,food,entrance ticket ඔක්කොම include . ඊට අමතරව අතේ තව සල්ලි ටිකක් තියගන්න ඕන පන්සල් වලට දෙන්න අටපිරිකර ගන්න වගේ දේවල් වලට
  4. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    සිදුහත් කුමරා දුෂ්කරක්‍රියා කල දුර්ගේශ්වරී ලෙන + රතුපාට රවුමෙන් පෙන්නන පුංචි කවුලුවෙන් තමයි ලෙන ඇතුලට යන්න තියෙන්නෙ රාත්‍රී නවාතැන් - බුද්ධගයාව
  5. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    ගිනි තැබීමෙන් ඇති වූ රස්නෙ උනු වූ ගඩොල් උනුවතුර ලින් කේබල් කාර් එකෙන් ගිජ්ජකූටයට ජපන් සාම චෛතය ගිජ්ජකූට පර්වතය
  6. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    7 වන දිනය - රජගහ නුවර --> බුද්ධගයාව සප්තපර්ණී ගුහාව බිම්බිසාර රජතුමා සිරගත කොට තැබූ ස්ථානය ගැල්ල පන්සියයක් එරුණු ස්ථානය නාලන්දාවට යන අතරමග වෙල්යායක් මැද්දෙ අලුතින් හදන පන්සලක් මේ ඉන්නෙ මම නාලන්දා විශ්වවිද්‍යාලය Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා...
  7. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    6 වන දිනය - විශාලා මහනුවර --> රජගහනුවර විශාලා මහනුවර විශාලා මහනුවර ධාතු චෛතය පැට්නා පාලම සහ ගංගා නදිය රාත්‍රී නවාතැන - රජගහුවර
  8. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    කොහොමද සීතල 5 වන දිනය - ලුම්බිණිය --> කුෂිනාරා නුවර --> විශාලා මහනුවර අදාහන චෛතය මහා පරිනිර්වාණ විහාරය සහ චෛතය රාත්‍රී නවාතැන - විශාලාමහනුවර
  9. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    4 වන දිනය - සැවැත් නුවර --> කපිලවසතු පුරය --> ලුම්බිණිය සිදුහත් කුමරු සිටි මාලිගා 3න් එකක් ඉන්දියාව සහ නේපාලය අතර සිදුහත් කුමරුන්යේ උපත සිදු වූ ලුම්බිණිය රාත්‍රී නවාතැන - ලුම්බිණි (හද්ද චාටර් තැනක් )
  10. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    samsung j7 , image size එක ලොකු වැඩිනිසා re size කරල දැම්මෙ මචන් මොකක්ද බන් මේ කුනුහරුපෙ . photos දාන්න දෙන්න නෑ නෙ Oops! We ran into some problems. Please edit your previous post instead of adding a new one. ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග...
  11. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    අටකොන් ලිද බලහල්ලකො මූ කියන කතාව
  12. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    රාත්‍රී නවාතැන් සැවැත්නුවර 3 වන දිනය - සැවැත්නුවර ගන්ධබ්බ රුක්කමූලය (Airport) අංගුිමාල චෛතය අනේපිඬු සිටු මැදුර අටකොන් ලිද ජේත පොකුන ගිනිහල් ගෙය ආනන්ද බෝධිය සුගන්ද කුටිය ලංකාරාමය
  13. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    2 වන දිනය - අග්‍රා --> සංකස්ස පුරය --> සැවැත් නුවර සංකස්ස පුරය එදා සහ අද ..... ඇති හිසක් සහිත අශෝක ස්ථම්භය සැවැත්නුවර බලා යනගමන් හරක් පොලක්
  14. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    කාලයක් තිස්සෙ හිතේ තිබුන ලොකු ආසාවක් තමයි අප සම්මා සම්බුදු බුදුරදුන් වැඩ සිටි ඉන්දියාවේ ප්‍රදේශවල සංචරය කරල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගන්න එක. ඉතින් කොරෝනා උවදුරට කලින් දඹදිව ගිහින් එන්න අපිට වාසනාව තිබ්බා. දිනය : 2020 පෙබරවාරි 03 - 2020 පෙබරවාරි 14 () සංචාරක ආයතනය : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය...
  15. kuma.lk

    නීලගිරි සෑ ධාතුන්වහන්සේලා

    නීලගිරි සෑ ධාතුන්වහන්සේලා අම්පාර ලාහුගල නීලගිරි දාගැබේ කැනීම් කටයුතු කරද්දී සොයා ගත්, දැනට පුරාවිද්‍යා දෙපාර්තුමේතුව බාරයේ ඇති සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනයක් පසුගිදා බිංගිරිය කදුරුවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා. ධාතූන්වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙන්නෙ මේ වීදුරු...
  16. kuma.lk

    රත්රන් බඩු මිලදී ගැනීම

    දේවි හොදයි. ඒත් මේ දවස් වල ගන්න එපා බන්. පවුමක් 80000.00 පැනලා යන්නෙ. පරන රත්තරන් විකුනන්න නම් මේ කාලෙ හොදයි
  17. kuma.lk

    Dialog 4g - Pre paid / post paid - 2699 only

    මාත් එකක් ගත්තා. :)
  18. kuma.lk

    unlock dialog router

    mama danna taramin ganna bee ban
  19. kuma.lk

    Dialog 4g - 2699 only - pre paid / post paid

    Ela... Thanks
  20. kuma.lk

    Dialog 4g - 2699 only - pre paid / post paid

    මට පොඩි දෙයක් දැනගන්න ඕන. 4g router එකකට mobile වලට දාන 4g සිම් එකක් දැම්මට වැඩකරන්නෙ නැද්ද. එහෙමනම් අපිට 4g router sim සිම් එකක් විතරක් ගන්න ක්‍රමයක් නැද්ද

    No contents