කාලයක් තිස්සෙ හිතේ තිබුන ලොකු ආසාවක් තමයි අප සම්මා සම්බුදු බුදුරදුන් වැඩ සිටි ඉන්දියාවේ ප්‍රදේශවල සංචරය කරල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගන්න එක. ඉතින් කොරෝනා උවදුරට කලින් දඹදිව ගිහින් එන්න අපිට වාසනාව තිබ්බා.
දිනය : 2020 පෙබරවාරි 03 - 2020 පෙබරවාරි 14 ()
සංචාරක ආයතනය : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි පිහිටි සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය
වියදම : 118000.00 (PP)
1 වන දිනය - ශ්‍රී ලංකා -> නව දිල්ලි -> අග්‍රා
යන ගමන්.....
ඉන්දිරා ගාන්දි අන්තර්ජාතික ගුවන්තොටුපොල
මහා බෝධි විහාරය - නව දිල්ලි
පලමු දිනයේ නවාතැන් ගත් හෝටලය (අග්‍රා වල )