මගෙ ගෙදර blind wall, අල්ලපු ගෙදර ඉඩමේ එක කොස් ගහක් මීටරයක් වත් නෑ ගෙදරට.
අනික් ගහ මීටරයක් දුර.
මේකෙන් මගෙ foundation එකට damage වෙනවද ?
ඒ මනුස්සයගෙන් සල්ලි දීල කපා ගන්න ඇහුවම එයාලගේ තාප්පේ බදින්න කියනවා.
මේකට මොකද කරන්න පුළුවන් ?
ගහ මරන්න ලේසි ක්‍රමයක් මොකක්ද හොරෙන් ?
අපේ පැත්තට උණු වතුර...