දැනට මුන් යෝජනා කරලා තියෙන්නේ:
සජිත් වගේ මෙලෝ මගුලක් තේරෙන් නැති, brain capacity එකක් නැති, කපටි එකෙක් සහ
මෙච්චර කාලයක් එක එක ඩමී දදා ඉදල රට කාපු, ජන්දෙන් පරදිච්චි රනිල්
මුන් ඇර වෙන හොද එකෙක් නැද්ද?
මුන් දෙන්නගෙන් එකෙක් ද එතකොට ඊලග ජනාධිපති?
ශික්, රටත් එපා වෙනවා.
මෙව්වටද අරගල කරේ?
අරගලේ අය...