මේ කාලේ උන් පැටව් දාන කාලේ නිසා ටිකක් එහෙ මෙහෙ ගැවසෙනවා වැඩියි කියලා ඔය සත්තු අල්ලන කෙනෙක් කිව්වා.
මට නම මතක නැහැ පොඩි පැල වර්ගයක් තියෙනවා ගෙවල් වල හදන. සැර සුවදක් තියෙන්නේ. ටිකක් අළු පාටට වගේ හුරු පොඩි කොල තියෙන පැලයක්.
ඒවා තමයි ඉස්සර කාලේ ඉදං ගෙවල් වල හැදුවේ සර්පයෝ එන එක වලක්වා ගන්න.
අරුද...